සිoහලයිනි අවදි වෙයව්!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
සෝම හාමුදුරුවෝ ඝාතනය කරන්න මුල් උන පාහරයෝ තවම හොඳින් ඉන්නවා.
ඉන් එකෙක් තමයි බොඩි එක ගේනකොට එයාර්පෝට් එකෙත් උඩ පැනගෙන දැඟලුවෙත්.චන්ද්‍රිකා බොරුවට කොමිසමක් දැම්මා.ඒ කොමිසම හොයන්න වෙනම කොමිසමක් දාන්න වෙනවා.
කරන්න දෙයක් නෑ.දැන් ඉතින් ධර්මපාල තුමාලා බිහි වෙන්නෙ නෑ.
අද ගෙදර වැට ලඟ කෑ ගහන එකාට ඉඩ දුන්නොත් .....හෙට ඌ කෑ ගහන්නෙ ගෙයි එලිපත්ත උඩ කියලා කතාවක් තියෙනවා.
ඒ නිසා උන් වැට ලඟින්ම හැරෙන විදිහට වැඩ කරන්න වෙනවා.
ඔබගෙ වටිනා පොස්ට් එකට ගොඩක් ස්තුතියි.
rep ++

බොහොම ස්තූතියි සහයෝගයට!
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan mamath Catholic. oya wade mama anumatha karanne na. oya agama gana danna magulak na. oya pissu case nisa ape catholic agama ganath minissu naraka widiyata balanne.. podak ehen mehem bible eka danagena pissuwak natanawa. :(
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එකෙක් මට pm එකක් දාලා ඇහුවා දෙන්නද කියලා. මම කිවුවා දීපන් හැබැයි පුලුවන් නන් මගෙ නම අයින් කරල දීපන් කියලා. පොර මොනවා කරයිද දන්නෙ නැහැ! හෙට උදේ වෙද්දි මම නැහැ කියයිද දන්නෙ නැහැ :lol::lol::lol:
    හහා! නෑ බං සිරාවට
    එඩිට් කල්ලා දැම්මනම් හරි චැනල් එකකට ඕකුන්ට කෙළවිලාම යන්න ලොල්
    උඹ නැති උනත් කමක් නෑ :P ත්‍රෙඩ් එක තියෙනවනෙ හෙහෙහෙ
    පට්ටයි මචන් රෙප්++ :D
     
    • Like
    Reactions: Deadman_Rox

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔය වගේ දේවල් වලට ගොඩාක්ම අහුවෙන්නෙ එදා වේල අමාරුවෙන් හොයාගන්න දුප්පත් අය(වෙන අයත් නැතුවාම නොවේ).සමහර දුප්පත් මිනිස්සු කෑම පැකට් එකට පවා
    හැරෙනවා.

    කොහොම උනත් උඹේ ටිකිරි මොලේ තමයි මොලේ
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    හහා! නෑ බං සිරාවට
    එඩිට් කල්ලා දැම්මනම් හරි චැනල් එකකට ඕකුන්ට කෙළවිලාම යන්න ලොල්
    උඹ නැති උනත් කමක් නෑ :P ත්‍රෙඩ් එක තියෙනවනෙ හෙහෙහෙ
    පට්ටයි මචන් රෙප්++ :D

    බලහන්කෝ ඉතින් කියපු කතාව! :P

    තෑන්ක්ස් මචෝ!! ;)
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ඔය වගේ දේවල් වලට ගොඩාක්ම අහුවෙන්නෙ එදා වේල අමාරුවෙන් හොයාගන්න දුප්පත් අය(වෙන අයත් නැතුවාම නොවේ).සමහර දුප්පත් මිනිස්සු කෑම පැකට් එකට පවා
    හැරෙනවා.

    කොහොම උනත් උඹේ ටිකිරි මොලේ තමයි මොලේ

    mama tikiri maari ekak kakaaa hitiye!! :lol::lol::lol:

    thanks machooo ;)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මුන් මේ ආගම් ප්‍රචාරේ කරන්නේ ආගමකට තියෙන ලැදියාවකට නෙමේ. මුන්ට ගෙවනවා:dull:. මම මේක පෞද්ගලිකව දන්නවා. අනික මුන් ටික එලියට පෙන්නගෙන හිටියට හෙන ආගමිකයි කියල ඇතුලෙන් එහෙම නැහැ:no:. මම පෞද්ගලිකව දන්නවා මේ යේහොව කාරයන්න්ගේ පවුල් දෙක තුනක්. ලොකුම විහිලුව තමා මේකේ ඉන්නවා එක පූජකයෙක් ඌ තමන්ගේ ගෑණිට වෙඩි තියල මැරුව. ඒත් සාක්ෂි මදි හින්ද ඔප්පු උනේ නැහැ. ඒත් ඒ පැත්තේ ඔක්කොම දන්නවා මූ තමා ඒක කරේ කියල. එතන වෙඩි තියපු වෙලේ උන බහින් බස් වීම අහගෙන හිටිය වැඩකාර ළමය සාක්කි දුන්නේ නැහැ මූට තියෙන බයට.:nerd:

    දැන් මූ උන්ගේ පල්ලිවල සමාදානයේ දේව පණිවිඩය උගන්නනවා.:lol:

    ඔය මුලදර්මවාදි පල්ලියක එක පුජකයෙක් ඉන්නවා මිනිහා Delta steel කියලා බහුජාතික සමාගමෙ ලංකාවෙ එජන්ට් ,මිනිහා තමන්ගෙම කියලා යකඩ හදන කම්හලක් පාවත්වාගෙන යනවා රත්මලානෙ , ඔනි නම් මිනිහා සල්ලි හම්බකරෙ කොහොමද කියලා සාක්ශි එක්ක දෙන්න පුලුවන්