මුන් මේ ආගම් ප්රචාරේ කරන්නේ ආගමකට තියෙන ලැදියාවකට නෙමේ. මුන්ට ගෙවනවා

. මම මේක පෞද්ගලිකව දන්නවා. අනික මුන් ටික එලියට පෙන්නගෙන හිටියට හෙන ආගමිකයි කියල ඇතුලෙන් එහෙම නැහැ

. මම පෞද්ගලිකව දන්නවා මේ යේහොව කාරයන්න්ගේ පවුල් දෙක තුනක්. ලොකුම විහිලුව තමා මේකේ ඉන්නවා එක පූජකයෙක් ඌ තමන්ගේ ගෑණිට වෙඩි තියල මැරුව. ඒත් සාක්ෂි මදි හින්ද ඔප්පු උනේ නැහැ. ඒත් ඒ පැත්තේ ඔක්කොම දන්නවා මූ තමා ඒක කරේ කියල. එතන වෙඩි තියපු වෙලේ උන බහින් බස් වීම අහගෙන හිටිය වැඩකාර ළමය සාක්කි දුන්නේ නැහැ මූට තියෙන බයට.
දැන් මූ උන්ගේ පල්ලිවල සමාදානයේ දේව පණිවිඩය උගන්නනවා.