1. කෝ මල්ලි ඊයෙ හෝදලා වැලේ දාපු ජොකා නෑ නේ..
2.මම ගත්තෙ නෑ අයියේ.. මම කොහොමත් අඳින්නේ අමුඩ නේ

1.මාර සීන් එකනේ මල්ලි. කන කන ඒවා ඔක්කොම අනිත් පැත්තෙන් යනවනේ.අදටම 6 පාරක්

1.මාර සීන් එකනේ මල්ලි. කන කන ඒවා ඔක්කොම අනිත් පැත්තෙන් යනවනේ.අදටම 6 පාරක්
2.ඒකනේ අයියා මම වගේ viva එකක් ගහල shape උනානම් ඉවරයි නේ.හරිම simple plan එකක්![]()

1) ඩිල්ශාන්ගේ ගෑනීට ටොල්ක් කරමුද?
2) පිස්සුද එකී එන්නේ නහෑ... ඩිල්ශාන් ආතල් එක දෙනවනේ![]()