Aravinda - Sanga What they talk...?

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ara_sanga.jpg

1. Mama mage mey eka Athak witharak use karala dan mata konde amaruwa hadila machan..!!

2. A'kane Kiyanne Mang wage Ath dekama use karanam Ewaraine.. :P
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1.මාර සීන් එකනේ මල්ලි. කන කන ඒවා ඔක්කොම අනිත් පැත්තෙන් යනවනේ.අදටම 6 පාරක් :baffled:
    2.ඒකනේ අයියා මම වගේ viva එකක් ගහල shape උනානම් ඉවරයි නේ.හරිම simple plan එකක්
    :D
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    1.මාර සීන් එකනේ මල්ලි. කන කන ඒවා ඔක්කොම අනිත් පැත්තෙන් යනවනේ.අදටම 6 පාරක් :baffled:
    2.ඒකනේ අයියා මම වගේ viva එකක් ගහල shape උනානම් ඉවරයි නේ.හරිම simple plan එකක්
    :D

    ela ela........patta............!:lol::P:D
     

    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    1.Onna Gas Ayeth Nagala lu.....
    2.Kala hamaarai................IPL gahala pothe dagaththa ekath iwarai ne....
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    1) අන්න අපි දන්නේ නෑ උබේ වයිෆ්ගෙ නයිටි එකත් එක්ක ඉන්න ෆෝටෝ එක කවුද එකෙන් නෙට් එකේ දාල........ මොකද බන් බැලුම් පුම්බ පුම්බ ඉන්නේ , මට කිවුවනම් උබ නැති වෙලාවට මම යනවනේ.......

    2) මම දන්නෙ නෑ අයිය ඕව මම නැති වෙලාවට එන්න අය එයා දැනටමත් සෙට් කරගෙන ඇති........එකනේ මම ලංකවෙ නැතුවත් 2ක ගානේ හම්බෙන්නෙ.......
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    1. අඩෝ මේ........ වෑඩිය සද්ද එපා හරිද...??????

    2. අනේ අයියා...... මම නම් අහින්සකයි..........!!!!!!!
     

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    ඔන්න එහෙනම් අද රෑට වැඩේ සෙට් නේ ?
    අනේ නෑ බොස් අද නම් දිල්ෂාන් කාරයාව ගෙදරින් පන්න ගන්න බැරි සීන් එකක් තියෙන්නේ