Fonseka Eda Ada saha Heta

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    aeka tread eka dapu aiya eyago logo eke thiyana national flag eka ain karala eka wenauata meeharakek(eyage pic ekak) dagaththanam hari nathnam ape jathika kodiyatath aparadayak
     

    harindu24

    Junior member
  • Nov 5, 2007
    492
    19
    18
    @ ela_irissa
    win8w.png


    windows8 ge hora ID walin mage rep adu karala..
    api bayawei..
    owata...
     
    • Like
    Reactions: Dharatha

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    K.P. wage fonsekatath ona nam samawak ganna puluwan. habai ithin meken desapalana wasi ganna haduwoth wenne anthimata belle wala daganna eka

    එතකොට දැන් KP ට සමාව දීලද තියෙන්නේ :rolleyes:

    2m7zqrc.jpg


    තවත් ජොකර් කෙනෙක්වත්ද?:lol::lol:

    ඒක පේනවනේ දාල තියෙන පෝස්ට් වලින් :baffled:


    :lol::lol:

    damn.. we very well can see who the real kid is just by looking at the posts being made with big-ass-pictures and trying to be funny and cool :rofl: huhuu..

    lol
    අපිට defector බලන්නලු dictionary එකකින්. එතකොට KP ව අත්අඩංගුවට අරගෙන නැහැ. රජයේ මාධ්‍ය බොරු කියල තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගත්ත කියල.:nerd:
    මිනිහ ස්වේච්චාවෙන් බාර වෙලා.:dull:

     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්
    :)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්
    :)

    මේ වගේ බුරුවො ඉන්න රටක ඉපදුන එක තමා ලොකුම පව.:dull:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    informer kenewe maranne ekka hondedhe?

    KP is unarmed....he volunteered information....and wanted to be a normal citizen of sri lanka...

    do you understand the meaning of the word defection?...

    does/did USA hang or kill nazi leaders who surrendered?!!?...did they kill Russian scientists who defected to them?...but you ask sri lankan govt to kill KP and pillian who defected?!!?....won't the world say the LTTE was right...and that we condone racist hate crimes?.....

    think before you talk.....

    SF is a traitor...who was WILLING to pass secrets about our country...its defense systems...and report "war crimes" done by our soldiers....

    why didn't he stop it then?!!?.....why did he wait till now to report this...AND THAT to the intl. govt not local?!!?....:no::no:

    those are the markings of a traitor...and since the bronze age...traitors are killed in horrible ways as they deserve....:frown:

    Ela Ela.. Maath ape bosaawa marala aanduwata uge hora geenu gena information denawa.. Ethakota mama nidahas. Oyaage tikiri molee maru
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති ගුණ මකු මිනිස්සු ඉන්න රටක් මේ ලංකාව. මේ රටේ මිනිසුන්ගේ ගති පැවතුම් ඔක්කොම වෙනස් වෙලා මේ කාලකන්නි දේශපාලනේ නිසා. මිනිස්සු බල්ලොන්ගේ ගානට බල්ලෝ මිනිස්සුන්ගේ ගානට වැටිලා. කියන්නේ නං ලෝකේ උතුම්ම රට බුදුන් වැඩි රට කියලා. වෙන වැඩ හැටියට සාප වෙනවා මේ රටේ මිනිසුන්ට ඉක්මනට.
     
    • Like
    Reactions: harindu24

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති ගුණ මකු මිනිස්සු ඉන්න රටක් මේ ලංකාව. මේ රටේ මිනිසුන්ගේ ගති පැවතුම් ඔක්කොම වෙනස් වෙලා මේ කාලකන්නි දේශපාලනේ නිසා. මිනිස්සු බල්ලොන්ගේ ගානට බල්ලෝ මිනිස්සුන්ගේ ගානට වැටිලා. කියන්නේ නං ලෝකේ උතුම්ම රට බුදුන් වැඩි රට කියලා. වෙන වැඩ හැටියට සාප වෙනවා මේ රටේ මිනිසුන්ට ඉක්මනට.

    කිසිම කෙලෙහි ගුණයක් නැති එක තම පොන්සේකා. තමන්ව හමුදාපති කරලා රටේ උසස් තැනකට ගෙනාපු ජනාධිපති තුමාත්, වසර ගණනාවක් සේවය කර හමුදාවත්, රටත් බලය වෙනුවෙන් ඉතා පහත ලෙස පවා දීපු එකා ලග මොන කෙලෙහි ගුණද
     

    harindu24

    Junior member
  • Nov 5, 2007
    492
    19
    18
    @ ela_irissa
    කිසිම කෙලෙහි ගුණයක් නැති එක තම පොන්සේකා. තමන්ව හමුදාපති කරලා රටේ උසස් තැනකට ගෙනාපු ජනාධිපති තුමාත්, වසර ගණනාවක් සේවය කර හමුදාවත්, රටත් බලය වෙනුවෙන් ඉතා පහත ලෙස පවා දීපු එකා ලග මොන කෙලෙහි ගුණද

    onna ithin windows8 kiyana wandi batta.. lokuu mallakuth aragena.. iye rea kapp*gaththa ekath sihikaragena.. ude pandarama mahajarata kade yanawa..
    jara gande be....


    Bad+smell.jpg