(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොනවා වුනත්..
    ඇත්ත කතාව අපිට ලගදි දැන ගන්න ලැබෙයි නේ...
    කවුද කෑවේ..
    කවුද රතු හැට්ට කාරිව දැලේ දා ගන්න
    උත්සහ කලේ කියලා
    :D

    සමහර විට. සමහර විට ඇත්ත කථාව දැනගන්න ලැබෙන එකත් නෑ :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කොහොම වුනත්..
    අපි කරන මේ දේ වලින්..
    මාලිංග සහ රතුහැට්ට කාරිගේ අලුත් පවුලත් කැඩෙයි ද දන්නේ නෑ..
    :lol::P

    :lol: mee tika dakkot nam aniwa raja kamak set weiii...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම වුනත්..
    අපි කරන මේ දේ වලින්..
    මාලිංග සහ රතුහැට්ට කාරිගේ අලුත් පවුලත් කැඩෙයි ද දන්නේ නෑ..
    :lol::P

    මං රතු හැට්ට කාරියක් දැන්නෙ නෑ. එහෙම පවුළකුත් නෑ :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මෙයා කියනව දැන් එහෙම කෙනෙක් ගැන දන්නෙ නැහැලු. එහෙනම් කොහොම ද කියන්නෙ මට ගැහැණු ළමයෙක් නැවේ දි සෙට් වුණා කියල? :lol::lol:

    නැවේදී සෙට් උන විත්තිය නැවේ ගිය Elakiri කවුරුත් දන්නවා
    ඊට පසෙ අපි වෙන් වෙලා අවනේ ඔයා ඒ දැරිවිට කෝල් කරල සෙට් කාගෙන උන දේවල් ඉතින් අපි දන්නෙ නෑ නේ ඒක කිව්වෙ

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මං කෑමට ගිහිල්ලා එන්නම්..
    බඩගිණි...

    ikmanata endaaaa...
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරුව උනත් දැන් ඇති ඇත්ත කිව්ව නම් මඩ නවත්ත ගන්න තිබ්බා :D

    මං බොරුවක් කියුවෙ නැහැනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැවේදී සෙට් උන විත්තිය නැවේ ගිය Elakiri කවුරුත් දන්නවා
    ඊට පසෙ අපි වෙන් වෙලා අවනේ ඔයා ඒ දැරිවිට කෝල් කරල සෙට් කාගෙන උන දේවල් ඉතින් අපි දන්නෙ නෑ නේ ඒක කිව්වෙ


    නැවේදි මට කාවවත් සෙට් වුණේ නැහැනෙ. ඔයාල කට්ටියව මුණ ගැහුණ මිසක් :lol::lol: