මොනවා වුනත්..
ඇත්ත කතාව අපිට ලගදි දැන ගන්න ලැබෙයි නේ...
කවුද කෑවේ..
කවුද රතු හැට්ට කාරිව දැලේ දා ගන්න
උත්සහ කලේ කියලා![]()
සමහර විට. සමහර විට ඇත්ත කථාව දැනගන්න ලැබෙන එකත් නෑ


මොනවා වුනත්..
ඇත්ත කතාව අපිට ලගදි දැන ගන්න ලැබෙයි නේ...
කවුද කෑවේ..
කවුද රතු හැට්ට කාරිව දැලේ දා ගන්න
උත්සහ කලේ කියලා![]()


කොහොම වුනත්..
අපි කරන මේ දේ වලින්..
මාලිංග සහ රතුහැට්ට කාරිගේ අලුත් පවුලත් කැඩෙයි ද දන්නේ නෑ..![]()
mee tika dakkot nam aniwa raja kamak set weiii...Migaraya Antimata Kiwwa Ewath Ahaganna Puluwan Hodata Kiyawanna Ko![]()

කොහොම වුනත්..
අපි කරන මේ දේ වලින්..
මාලිංග සහ රතුහැට්ට කාරිගේ අලුත් පවුලත් කැඩෙයි ද දන්නේ නෑ..![]()

මෙන්න මෙයා කියනව දැන් එහෙම කෙනෙක් ගැන දන්නෙ නැහැලු. එහෙනම් කොහොම ද කියන්නෙ මට ගැහැණු ළමයෙක් නැවේ දි සෙට් වුණා කියල?![]()
ඒකනේ..
වැඩිපුර මාළුන්ව දැලේ දා ගන්න ඉන්න..
මාළු බාන්නන් මිසක් වෙන කවුද..![]()

![]()
itin ehenam mokakda oyage adahasaaaaa ee gana.....
![]()
eyaa mata kamathiye? vena kaata hari kamathi athi
man gana danna kenek mata kamathi vaiye
man kammaliyane 

ow ow oyaala denna sandana gahagena mada valin berenna oona kiyala daapu posts ehemath athi![]()
මොකෝ වෙන්නේ මම ගැනත් කථා උනාද..?
mokooo mee adatt munaa natiii welaaaaaaaa... 
මොකෝ වෙන්නේ මම ගැනත් කථා උනාද..?

බොරුව උනත් දැන් ඇති ඇත්ත කිව්ව නම් මඩ නවත්ත ගන්න තිබ්බා![]()

නැවේදී සෙට් උන විත්තිය නැවේ ගිය Elakiri කවුරුත් දන්නවා
ඊට පසෙ අපි වෙන් වෙලා අවනේ ඔයා ඒ දැරිවිට කෝල් කරල සෙට් කාගෙන උන දේවල් ඉතින් අපි දන්නෙ නෑ නේ ඒක කිව්වෙ


බොරුව උනත් දැන් ඇති ඇත්ත කිව්ව නම් මඩ නවත්ත ගන්න තිබ්බා![]()
maru katawaa

මං බොරුවක් කියුවෙ නැහැනෙ![]()