රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අවශයද?
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ආරම්භ කිරීම ගැන බොහෝ දෙනෙක් විරෝධය පල කරනව ඒ වගේම ටික දෙනෙක් කැමත්තෙන් ඉන්නව.
ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රම යටතේ උසස්පෙළ සමත් වෙන ප්‍රමාණයෙන් 80,000ක් පමණ විශ්ව විද්‍යාලවලට නොතේරීම නිසා දුක් විඳිනවා. මොකද ලංකාවේ විශ්ව විද්‍යාල වල පහසුකම් සීමිත නිසා. ඒවගෙම ලංකාවෙන් උසස් අධයාපනය සඳහා විදෙස්ගතවන සිසුන් පිරිසත් ඉතාම අධික වියදම් දරාගෙන තමයි විදෙස් ගත වෙන්නෙ.ඒ නිසා බොහෝ විට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ආරම්භකිරීම මගින් මේ තත්ව මගහරවගෙන සිසුන් සියල්ල අපේ රටේ රඳවගන්නත් ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්තානය ලංකාව කිරීමටත් හැකිවනම් බවක් දකින්න පුලුවන්.
ලංකාවේ දැනට විශ්වවිද්‍යාල 15කට පමණ තමයි අවසර දෙන්න යන්නේ, ඒ ඉල්ලුම් කරල තියෙන හොඳම විශ්ව විදයාල වලිනුත් තෝරාගත්ත 15කටයි. ඒ වගේම ඒ බොහෝ විශ්ව විද්‍යාල වලින් එන්නෙ අපේම රටේන් ඉගෙනගත්ත අපේම මහාචාර්යවරු. උසස් අධ්‍යාපන ඇමති තුමා කියන විදිහට එන සෑම විශ්ව විද්‍යාලයකින්ම 20% ශිෂ්‍යත්ව මගින් ලන්කාවේ සිසුන්ට ඉඩ කඩ හම්බෙනවා. ඒ වගේම මේකෙදි දැනුම හුවමාරුවක් එහෙම නැත්තන් අපේ මහාචාර්ය වරුන්ට ඒ විශ්ව විද්‍යාලවල ඉගැන්වීමට මෙන්ම ඒ මහාචාර්ය වරුන්ට අපේ විශ්ව විද්‍යාල වල ඉගැන්වීමටත් අනිවාර්ය වෙනවා. ඒ වගේම අපේ මහාචාර්ය වරුන්ට ඒ විශ්ව විද්‍යල වල සේවය කිරීමෙන් ඉතා ඉහල වැටුපක් ලබා ගනීමටත් හැකි වෙනවා. ඒවිට අපේ රටේ වන බුද්ධි ගලනය අඩු වෙනු ඇති.

මේකෙන් වැරැද්දක් වෙන්නෙ කොහොමද කියන එක නම් ගැටලුවක්..!!!

Last edited: