රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අවශයද?

රාජ්‍ය නොවන විශ්

  • අවශ්‍යයි

    Votes: 54 81.8%
  • අවශ්‍ය නෑ

    Votes: 12 18.2%

  • Total voters
    66

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අවශයද?

    රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ආරම්භ කිරීම ගැන බොහෝ දෙනෙක් විරෝධය පල කරනව ඒ වගේම ටික දෙනෙක් කැමත්තෙන් ඉන්නව.

    ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රම යටතේ උසස්පෙළ සමත් වෙන ප්‍රමාණයෙන් 80,000ක් පමණ විශ්ව විද්‍යාලවලට නොතේරීම නිසා දුක් විඳිනවා. මොකද ලංකාවේ විශ්ව විද්‍යාල වල පහසුකම් සීමිත නිසා. ඒවගෙම ලංකාවෙන් උසස් අධයාපනය සඳහා විදෙස්ගතවන සිසුන් පිරිසත් ඉතාම අධික වියදම් දරාගෙන තමයි විදෙස් ගත වෙන්නෙ.ඒ නිසා බොහෝ විට රාජ්‍ය නොවන විශ්ව විද්යාල ආරම්භකිරීම මගින් මේ තත්ව මගහරවගෙන සිසුන් සියල්ල අපේ රටේ රඳවගන්නත් ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්තානය ලංකාව කිරීමටත් හැකිවනම් බවක් දකින්න පුලුවන්.

    ලංකාවේ දැනට විශ්වවිද්‍යාල 15කට පමණ තමයි අවසර දෙන්න යන්නේ, ඒ ඉල්ලුම් කරල තියෙන හොඳම විශ්ව විදයාල වලිනුත් ‍තෝරාගත්ත 15කටයි. ඒ වගේම ඒ බොහෝ විශ්ව විද්‍යාල වලින් එන්නෙ අපේම රටේන් ඉගෙනගත්ත අපේම මහාචාර්යවරු. උසස් අධ්‍යාපන ඇමති තුමා කියන විදිහට එන සෑම විශ්ව විද්‍යාලයකින්ම 20% ශිෂ්‍යත්ව මගින් ලන්කාවේ සිසුන්ට ඉඩ කඩ හම්බෙනවා. ඒ වගේම මේකෙදි දැනුම හුවමාරුවක් එහෙම නැත්තන් අපේ මහාචාර්ය වරුන්ට ඒ විශ්ව විද්‍යාලවල ඉගැන්වීමට මෙන්ම ඒ මහාචාර්ය වරුන්ට අපේ විශ්ව විද්‍යාල වල ඉගැන්වීමටත් අනිවාර්ය වෙනවා. ඒ වගේම අපේ මහාචාර්ය වරුන්ට ඒ විශ්ව විද්‍යල වල සේවය කිරීමෙන් ඉතා ඉහල වැ‍ටුපක් ලබා ගනීමටත් හැකි වෙනවා. ඒවිට අපේ රටේ වන බුද්ධි ගලනය අඩු වෙනු ඇති.

    :rolleyes::rolleyes: මේකෙන් වැ‍රැද්දක් වෙන්නෙ කොහොමද කියන එක නම් ගැටලුවක්..!!!
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හොදයි මේක ගුණාත්මක භාවය රකින්න ඕනේ
    ඒ වගේ ම වැදගත්ම දේ තමයි

    ජෙවිපි අන්තරේට ඇතුලට එන්න ඉඩ කඩ නොදි සිටිය යුතුයි
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හොදයි මේක ගුණාත්මක භාවය රකින්න ඕනේ
    ඒ වගේ ම වැදගත්ම දේ තමයි

    ජෙවිපි අන්තරේට ඇතුලට එන්න ඉඩ කඩ නොදි සිටිය යුතුයි

    .....ලංකාවේ දැනට විශ්වවිද්‍යාල 15කට පමණ තමයි අවසර දෙන්න යන්නේ, ඒ ඉල්ලුම් කරල තියෙන හොඳම විශ්ව විදයාල වලිනුත් ‍තෝරාගත්ත 15කටයි. ඒ වගේම ඒ බොහෝ විශ්ව විද්‍යාල වලින් එන්නෙ අපේම රටේන් ඉගෙනගත්ත අපේම මහාචාර්යවරු......

    :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    රටෙ ප්‍රවාහන පද්දතියට වෙලා තියෙනදෙ පෙනවනෙ කට්ටියට
    එ දෙම උසස් අධ්යාපනයට වෙන්න පුලුවන්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම හොඳ පියවරක්. ඉහල ගුනාත්මක බවකින් පටන් ගත්තොත් ලංකාවේ සියලු දෙනා මේක අනුමත කරයි. හැබැයි අන්තරයේ ගොන් රැල හැමදාම හොඳ නරක නොබලා ඕන දේකට විරැද්ධ වෙනවානේ. ඒක නිසා මුලින්ම උන්ව මට්ටු කරලා ඉන්න ඕනේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    හොදයි මේක ගුණාත්මක භාවය රකින්න ඕනේ
    ඒ වගේ ම වැදගත්ම දේ තමයි

    ජෙවිපි අන්තරේට ඇතුලට එන්න ඉඩ කඩ නොදි සිටිය යුතුයි

    එනවයි කියන විශ්ව විද්‍යාලවල ගුනාත්මක භාවය රකින්න පුලුවන් වෙන්නෙ රාජ්‍ය විශ්ව විද්‍යාල කප්පදු කරලා විතරයි මචන් , එහෙම කරාම අන්තරේ තවත් ශක්තිමත් වෙවි:D
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    ඉතාම හොඳ පියවරක්. ඉහල ගුනාත්මක බවකින් පටන් ගත්තොත් ලංකාවේ සියලු දෙනා මේක අනුමත කරයි. හැබැයි අන්තරයේ ගොන් රැල හැමදාම හොඳ නරක නොබලා ඕන දේකට විරැද්ධ වෙනවානේ. ඒක නිසා මුලින්ම උන්ව මට්ටු කරලා ඉන්න ඕනේ

    yes
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    රටෙ ප්‍රවාහන පද්දතියට වෙලා තියෙනදෙ පෙනවනෙ කට්ටියට
    එ දෙම උසස් අධ්යාපනයට වෙන්න පුලුවන්

    pravaana and education different!!:oo::oo:
    Pravahana eke inna prvate kalakanii hariyata manage karot ekath hodata duwai!!:rolleyes:
    Samahara bus route hodata wedane!!!:yes:
    Permit denna patan gatte piliwelak nethuwa.....:eek::eek:


    Campus walata permit denne piliwelak ethuwa:yes:
     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    machan wadagath wenne rajya nowanaewwa oneda epad kiyana ekatawada ewa paminimath samaga ape dan thiyana nidaha adyapana kramaya nathiweida kiyana eka
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    රටෙ ප්‍රවාහන පද්දතියට වෙලා තියෙනදෙ පෙනවනෙ කට්ටියට
    එ දෙම උසස් අධ්යාපනයට වෙන්න පුලුවන්

    ප්‍රවහන පද්දතියට වෙල තියෙන්නෙ 'perfect competition' එකක තීන ඉන්ඩුස්ට්‍රය් එකකට වෙන ඩෙ.. ඒ කිව්වෙ..
    එක හා සමාන සෙවයක් සපයන කුඩා ව්යාපාර විශාල ගනනක් තියෙන එක. ඔහොම දෙයක් ප්‍රය්වෙට් යුනි වලට වෙන්නම අඩුම තරමෙ 100 ක් වත් ලන්කවෙ පටන් ගන්න ඔනෙ. අනික මෙ හෙම යුනි එකක්ම උසස් අඩ්යාපන අමාත්යන්ශයෙන් පාලනය වෙන නිසා එහෙම දෙයක් වෙන්න කිසිම හෙකියාවක් නෙහෙ. උම්බ මෙවා දන්නව අති මම කියන්නෙ අනිත් මෙතන ඉන්න ජෙප්පන්ට කඩෙ යන්නෙ නෙති කාලකන්නි වෙන්නෙ නෙතුව ඉගෙන ගෙන රටට වෙඩක් කරන්න බලගෙන ඉන්න උන්ට. මෙක ජෙප්පන්ගෙ අවසානය, අපෙ අරම්භය!!! :yes:

    එනවයි කියන විශ්ව විද්‍යාලවල ගුනාත්මක භාවය රකින්න පුලුවන් වෙන්නෙ රාජ්‍ය විශ්ව විද්‍යාල කප්පදු කරලා විතරයි මචන් , එහෙම කරාම අන්තරේ තවත් ශක්තිමත් වෙවි:D

    ]ගොන් කතා කියන එපා බන්. උම්බ නිකන් අට පාස් එකෙක් වගෙනෙ කතා කරන්නෙ. එහෙම වෙන්න කිසිම විඩිහක් නෙහෙ කියල මෙකෙ දකින ඔන කෙනෙක්ට තෙරෙනව. උම්බට තෙරුම් ගන්න අමාරුමනම්
    පෙහෙදිලි කරල දෙන්නම්..