ප්‍රවහන පද්දතියට වෙල තියෙන්නෙ 'perfect competition' එකක තීන ඉන්ඩුස්ට්‍රය් එකකට වෙන ඩෙ.. ඒ කිව්වෙ..
එක හා සමාන සෙවයක් සපයන කුඩා ව්‍යාපාර විශාල ගනනක් තියෙන එක. ඔහොම දෙයක් ප්‍රය්වෙට් යුනි වලට වෙන්නම අඩුම තරමෙ 100 ක් වත් ලන්කවෙ පටන් ගන්න ඔනෙ. අනික මෙ හෙම යුනි එකක්ම උසස් අඩ්යාපන අමාත්යන්ශයෙන් පාලනය වෙන නිසා එහෙම දෙයක් වෙන්න කිසිම හෙකියාවක් නෙහෙ. උම්බ මෙවා දන්නව අති මම කියන්නෙ අනිත් මෙතන ඉන්න ජෙප්පන්ට කඩෙ යන්නෙ නෙති කාලකන්නි වෙන්නෙ නෙතුව ඉගෙන ගෙන රටට වෙඩක් කරන්න බලගෙන ඉන්න උන්ට. මෙක ජෙප්පන්ගෙ අවසානය, අපෙ අරම්භය!!!
]ගොන් කතා කියන එපා බන්. උම්බ නිකන් අට පාස් එකෙක් වගෙනෙ කතා කරන්නෙ. එහෙම වෙන්න කිසිම විඩිහක් නෙහෙ කියල මෙකෙ දකින ඔන කෙනෙක්ට තෙරෙනව. උම්බට තෙරුම් ගන්න අමාරුමනම්
පෙහෙදිලි කරල දෙන්නම්..
Oya wage lin mediyo oone tharam me elakiri eke innawa. Oova kochchara pehedili karath unge paata kannadi hindai, anthawaade hindai therenne ne.


