රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අවශයද?

රාජ්‍ය නොවන විශ්

  • අවශ්‍යයි

    Votes: 54 81.8%
  • අවශ්‍ය නෑ

    Votes: 12 18.2%

  • Total voters
    66

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රවහන පද්දතියට වෙල තියෙන්නෙ 'perfect competition' එකක තීන ඉන්ඩුස්ට්‍රය් එකකට වෙන ඩෙ.. ඒ කිව්වෙ..
    එක හා සමාන සෙවයක් සපයන කුඩා ව්යාපාර විශාල ගනනක් තියෙන එක. ඔහොම දෙයක් ප්‍රය්වෙට් යුනි වලට වෙන්නම අඩුම තරමෙ 100 ක් වත් ලන්කවෙ පටන් ගන්න ඔනෙ. අනික මෙ හෙම යුනි එකක්ම උසස් අඩ්යාපන අමාත්යන්ශයෙන් පාලනය වෙන නිසා එහෙම දෙයක් වෙන්න කිසිම හෙකියාවක් නෙහෙ. උම්බ මෙවා දන්නව අති මම කියන්නෙ අනිත් මෙතන ඉන්න ජෙප්පන්ට කඩෙ යන්නෙ නෙති කාලකන්නි වෙන්නෙ නෙතුව ඉගෙන ගෙන රටට වෙඩක් කරන්න බලගෙන ඉන්න උන්ට. මෙක ජෙප්පන්ගෙ අවසානය, අපෙ අරම්භය!!! :yes:

    ]ගොන් කතා කියන එපා බන්. උම්බ නිකන් අට පාස් එකෙක් වගෙනෙ කතා කරන්නෙ. එහෙම වෙන්න කිසිම විඩිහක් නෙහෙ කියල මෙකෙ දකින ඔන කෙනෙක්ට තෙරෙනව. උම්බට තෙරුම් ගන්න අමාරුමනම්
    පෙහෙදිලි කරල දෙන්නම්..

    Oya wage lin mediyo oone tharam me elakiri eke innawa. Oova kochchara pehedili karath unge paata kannadi hindai, anthawaade hindai therenne ne.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    machan wadagath wenne rajya nowanaewwa oneda epad kiyana ekatawada ewa paminimath samaga ape dan thiyana nidaha adyapana kramaya nathiweida kiyana eka

    :no::no: ehema wenne ne
    amathi thuma kiyana widihata eken wenne ape adyapanayath diyunu wena eka
    api danume kendrasthanaya wena eka matath therena widihata eka sarthaka adahasak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ප්‍රවහන පද්දතියට වෙල තියෙන්නෙ 'perfect competition' එකක තීන ඉන්ඩුස්ට්‍රය් එකකට වෙන ඩෙ.. ඒ කිව්වෙ..
    එක හා සමාන සෙවයක් සපයන කුඩා ව්යාපාර විශාල ගනනක් තියෙන එක. ඔහොම දෙයක් ප්‍රය්වෙට් යුනි වලට වෙන්නම අඩුම තරමෙ 100 ක් වත් ලන්කවෙ පටන් ගන්න ඔනෙ. අනික මෙ හෙම යුනි එකක්ම උසස් අඩ්යාපන අමාත්යන්ශයෙන් පාලනය වෙන නිසා එහෙම දෙයක් වෙන්න කිසිම හෙකියාවක් නෙහෙ. උම්බ මෙවා දන්නව අති මම කියන්නෙ අනිත් මෙතන ඉන්න ජෙප්පන්ට කඩෙ යන්නෙ නෙති කාලකන්නි වෙන්නෙ නෙතුව ඉගෙන ගෙන රටට වෙඩක් කරන්න බලගෙන ඉන්න උන්ට. මෙක ජෙප්පන්ගෙ අවසානය, අපෙ අරම්භය!!! :yes:

    ]ගොන් කතා කියන එපා බන්. උම්බ නිකන් අට පාස් එකෙක් වගෙනෙ කතා කරන්නෙ. එහෙම වෙන්න කිසිම විඩිහක් නෙහෙ කියල මෙකෙ දකින ඔන කෙනෙක්ට තෙරෙනව. උම්බට තෙරුම් ගන්න අමාරුමනම්
    පෙහෙදිලි කරල දෙන්නම්..

    මම වෙන පැත්තකින් ඔයාට මම දෙන්න ඔන උත්තරය පැහැදිලි කරලා දෙන්නකො අපෙ අචර්යවරු වැඩි පිරිසක් අවුරුදු 5 නිවාඩු දලා දැන් රට අත් ඇරලා නොයන්නෙ රටට තියෙන අදරෙ නිසාම නෙමෙයි එහෙම නොයන හෙතුව තමයි දැන් රට අත් ඇරලා ගිවිසුම්ගත් අචර්යවරු රටින් පිට යනවානම් අපෙ අන්ඩුවට වන්දි මුදලක් ගෙවා යායුතු විමයි..දැන් ඔය අරින්න හදන අයතන අපෙ අචර්යවරු වැඩි පඩියක් දිලා ඔහුන්ගෙ අයතන වලට ගනිවි මෙකද මෙතනදි දැන් පනවලා තියෙන නිතියෙ කොතනකවත් කියලා නැ අයතනය හැරදලා ලංකාව ඇතුලෙ වෙනත් අයතනයක වැඩකර නොහැකියි කියලා, එහෙම අචර්යවරු විශ්ව විද්‍යාලවල ඇතිවෙන රික්තය පුරවන්න අවුරුදු 3-4ක් යවි එ කාලය ඇතුලෙ අපෙ විශ්ව විද්‍යාලවලට වෙන සංහිදියාව අමුතුවෙන් කියන්න ඔන නැනෙ
     
    Last edited:

    tsrockz

    Member
    Sep 1, 2008
    789
    11
    0
    Between Heaven and Earth
    ooka karanawata kamathi naththe me rate University select wena athalossa witharai mokada un hamadaama balan inne government jobs denakan udgoshana karanna. eka uni student kenekta government eken 20 laks withara wiyadan karanawa eewa ape salli. apita igenaganna uni ekak hadanna haduwama unge maalu natanawa. kohomath godak aya dannawane university eke un karana wadai unge bahutharayakata maanasika asahanayak tiyenawa kiyala honda karanna amaru
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මම වෙන පැත්තකින් ඔයාට මම දෙන්න ඔන උත්තරය පැහැදිලි කරලා දෙන්නකො අපෙ අචර්යවරු වැඩි පිරිසක් අවුරුදු 5 නිවාඩු දලා දැන් රට අත් ඇරලා නොයන්නෙ රටට තියෙන අදරෙ නිසාම නෙමෙයි එහෙම නොයන හෙතුව තමයි දැන් රට අත් ඇරලා ගිවිසුම්ගත් අචර්යවරු රටින් පිට යනවානම් අපෙ අන්ඩුවට වන්දි මුදලක් ගෙවා යායුතු විමයි..දැන් ඔය අරින්න හදන අයතන අපෙ අචර්යවරු වැඩි පඩියක් දිලා ඔහුන්ගෙ අයතන වලට ගනිවි මෙකද මෙතනදි දැන් පනවලා තියෙන නිතියෙ කොතනකවත් කියලා නැ අයතනය හැරදලා ලංකාව ඇතුලෙ වෙනත් අයතනයක වැඩකර නොහැකියි කියලා, එහෙම අචර්යවරු විශ්ව විද්‍යාලවල ඇතිවෙන රික්තය පුරවන්න අවුරුදු 3-4ක් යවි එ කාලය ඇතුලෙ අපෙ විශ්ව විද්‍යාලවලට වෙන සංහිදියාව අමුතුවෙන් කියන්න ඔන නැනෙ

    eka gena dennma kiyanna behene.. thaama private uni sambhanda eka neethiyakwath prasiddha karala nehene.. S.B ge kathawaka kiwwa gov uni lecturers lata private uni vala part time ugannanna puluwan kramayak hadanawa kiyala..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ඩොකා අපි ලිං මැඩියො කියලා පොඩි හින්ට් දලා සතුටුන් ඉන්න පුලුවන්(මොකද මිනිහා උපාදිය අරන් දැනට අවුරුදු 15ක් විත්‍ර වෙනවානෙ) එත් අපිට එහෙම චුන් එකෙ ඉන්න බැ .ඉන්දියාවෙ රජයට අනුබද්ය නොවන විශ්ව විද්‍යල ඔන තරන් තියෙනවා... හරියාන ප්‍රන්තයෙ තියෙන රජයට අනුබද්ය හා නොවන විශ්ව විද්‍යල දෙවර්ගයෙන්ම දෙන උපාදිය ජතයන්තරය පිලි ගන්නෙ නැ එච්චරට හර්යනා ප්‍රන්තයෙ විශ්ව විද්‍යල පද්දතිය කඩාවැටිලා ඉවරයි ...අපි කොහොමද කියන්නෙ ලංකාවෙත් එහෙම කඩාවැටිමක් සිදු නොවෙවි කියලා...රජයට ඔනි වැඩි පිරිසකට උසස් අද්යාපන ලබාදිමනම් කර යුත්තෙ දැනට තියෙන අයතනයන්ට අවශ්ය සම්පත් ලබදි වැඩි දියුනු කිරිමයි එහෙම නොකර වෙනත් පහුගිය අවුරුදු 60ම නොකරපු දෙවල් දැන් කරලා ලබන්න පුලුවන් පලයක් නැ ,
     
    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    මම වෙන පැත්තකින් ඔයාට මම දෙන්න ඔන උත්තරය පැහැදිලි කරලා දෙන්නකො අපෙ අචර්යවරු වැඩි පිරිසක් අවුරුදු 5 නිවාඩු දලා දැන් රට අත් ඇරලා නොයන්නෙ රටට තියෙන අදරෙ නිසාම නෙමෙයි එහෙම නොයන හෙතුව තමයි දැන් රට අත් ඇරලා ගිවිසුම්ගත් අචර්යවරු රටින් පිට යනවානම් අපෙ අන්ඩුවට වන්දි මුදලක් ගෙවා යායුතු විමයි..දැන් ඔය අරින්න හදන අයතන අපෙ අචර්යවරු වැඩි පඩියක් දිලා ඔහුන්ගෙ අයතන වලට ගනිවි මෙකද මෙතනදි දැන් පනවලා තියෙන නිතියෙ කොතනකවත් කියලා නැ අයතනය හැරදලා ලංකාව ඇතුලෙ වෙනත් අයතනයක වැඩකර නොහැකියි කියලා, එහෙම අචර්යවරු විශ්ව විද්‍යාලවල ඇතිවෙන රික්තය පුරවන්න අවුරුදු 3-4ක් යවි එ කාලය ඇතුලෙ අපෙ විශ්ව විද්‍යාලවලට වෙන සංහිදියාව අමුතුවෙන් කියන්න ඔන නැනෙ

    Oya oye kathaawen ape sir la ta loku asadharanayak karanne. Ae gollo awankawama lankawata adare nisai mehe awith ugannanne. Oya 'bond' eka lankawata gewwe na kiyala ae gollo mehata gennawanna ba. ehe phd gannakota ehe citizenship eka hamba wenawa. anika aeka maha loku ganak newe, ehe 3 months padiyen oka gewanna puluwan
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    Oya oye kathaawen ape sir la ta loku asadharanayak karanne. Ae gollo awankawama lankawata adare nisai mehe awith ugannanne. Oya 'bond' eka lankawata gewwe na kiyala ae gollo mehata gennawanna ba. ehe phd gannakota ehe citizenship eka hamba wenawa. anika aeka maha loku ganak newe, ehe 3 months padiyen oka gewanna puluwan

    මම මගෙ නැදැවෙන අක්කා කෙනෙක් කරපු කතාවකින්ම ඔයාට උත්තරෙ දෙන්නම්, එයා අචර්ය වරයෙක් හැටියට වැඩ කරා දැනට මාස 2ක් වෙනකම්ම ජපුර. මම එයාගෙන් දැනට අවුරුදු 4කට කලින් ඇහුවා අක්කෙ ලංකාවෙ ඉදලා වැඩක් නැ ඔයා වෙන රටකට විශ්ව විද්‍යාලෙකට යන්න බලන්න එහෙ පැයකට විතරක් ඩොලර් 150ක් වගෙ ගෙවනවනෙ කියලා , එ වෙලාවෙදි අක්කා මට කිව්වා මල්ලි මම මෙ රටට නයයි එ නය ගෙවන්න ඔනි නිසා මම කවදාවත් ලංකාවදලා යන්නෙ නැ කියලා , ඉට පස්සෙ එයා කසාද බැන්දා ලමයි 2ක් ඉන්න අම්මා කෙනෙක්වුනා එක පාරටම අර දරපු මතෙ වෙනස්වුනා නය වෙලා ගෙවල් උකස් කරලා වන්දි මුදලා රජයට ගෙවලා ලංකාවදලා යන්න ගියා , අක්කාගෙ පඩුය ජිවත් වෙන්න මදි වෙච්ච නිසායි එහෙම තත්වයක් ඇතුවුනෙ.මෙහෙම ගියොත් අපිට ඉතුරු වෙන්නෙ නවක අච්ර්යවරු ටිකකුයි පතොල ප මහචර්යවරු පිරිසක් පමනයි .මෙදෙකට මැදිවෙච්ච ගොඩක් පිරිස් අද රට අත ඇරලා ගිහිල්ලා ඉවරයි.
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    රටෙ ප්‍රවාහන පද්දතියට වෙලා තියෙනදෙ පෙනවනෙ කට්ටියට
    එ දෙම උසස් අධ්යාපනයට වෙන්න පුලුවන්

    උබේ කතාවෙ ඇත්තක් තියෙනෙවා මච0.............
    මේවායේ ගුනාත්මකභාවය රෑකගෑනීම සදහා පූර්ණ රාජ්‍ය මෑදිහත්වීම අවශ්‍යයි.............
    පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවිය යුතුයි.:yes::yes::yes:
     
    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    මම මගෙ නැදැවෙන අක්කා කෙනෙක් කරපු කතාවකින්ම ඔයාට උත්තරෙ දෙන්නම්, එයා අචර්ය වරයෙක් හැටියට වැඩ කරා දැනට මාස 2ක් වෙනකම්ම ජපුර. මම එයාගෙන් දැනට අවුරුදු 4කට කලින් ඇහුවා අක්කෙ ලංකාවෙ ඉදලා වැඩක් නැ ඔයා වෙන රටකට විශ්ව විද්‍යාලෙකට යන්න බලන්න එහෙ පැයකට විතරක් ඩොලර් 150ක් වගෙ ගෙවනවනෙ කියලා , එ වෙලාවෙදි අක්කා මට කිව්වා මල්ලි මම මෙ රටට නයයි එ නය ගෙවන්න ඔනි නිසා මම කවදාවත් ලංකාවදලා යන්නෙ නැ කියලා , ඉට පස්සෙ එයා කසාද බැන්දා ලමයි 2ක් ඉන්න අම්මා කෙනෙක්වුනා එක පාරටම අර දරපු මතෙ වෙනස්වුනා නය වෙලා ගෙවල් උකස් කරලා වන්දි මුදලා රජයට ගෙවලා ලංකාවදලා යන්න ගියා , අක්කාගෙ පඩුය ජිවත් වෙන්න මදි වෙච්ච නිසායි එහෙම තත්වයක් ඇතුවුනෙ.මෙහෙම ගියොත් අපිට ඉතුරු වෙන්නෙ නවක අච්ර්යවරු ටිකකුයි පතොල ප මහචර්යවරු පිරිසක් පමනයි .මෙදෙකට මැදිවෙච්ච ගොඩක් පිරිස් අද රට අත ඇරලා ගිහිල්ලා ඉවරයි.

    Ae kathawa aththa. oyage akka adu gane lankawata awa. samaharu ae enneth naha. aekata ae ayata dos kiyannath ba. last year wenakan senior lecturer kenekge padiya Rs.75000 witharai. ehedi thathwe ekka compare karala baluwahama aya enna nohithena ekath sadharanai. Ape lankawe un therum gan na scientists la thamai jathiyaka jeewanaliya kiyala. 21st century eke most powerful weapon eka thamai knowledge eka. Eeka apen atha harila yana eka oya widhesha winimaya yanawatath wada barapathalai
     
    අපෙ රටෙ තියෙන සම්පත් රැකගෙන වැඩිදියුනු කරන්නෙ නැතුව ,වෙනත් වෙනත් දෙවල් කරයි කියලා ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නෙ නැ
     
    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    අපෙ රටෙ තියෙන සම්පත් රැකගෙන වැඩිදියුනු කරන්නෙ නැතුව ,වෙනත් වෙනත් දෙවල් කරයි කියලා ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නෙ නැ

    Ow balanna lankawe research ekkata grants hoyaganna kochchara amaruda kiyala. lankawe company karayoth ekai anduwath ekai. eeta passe ae ayama ka gahanawa lankawe nishpadana naha, buyn and sellin kara kara innawa, scientists la nikan innawa kiyala. owa gahen gedi enawa wage karanna puluwan dewal newe ne. yaluwa api mewa kiwata wadak na. ape aya owa me athmedi therum gan na.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    අපෙ රටෙ තියෙන සම්පත් රැකගෙන වැඩිදියුනු කරන්නෙ නැතුව ,වෙනත් වෙනත් දෙවල් කරයි කියලා ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නෙ නැ

    umba news balanne nedda? lankawe gov uni 5k international standard ekata upgrade karanwa 2011- 2013 athulatha.. eewata salli enne kohomada kiyala hithala balapan.. private uni demmahama government uni diyunu wenne ehemai.,

    nethuwa hema dema pinata denna ratakata behe.. lokennma unversity degree free karanna puluwan ekama rata lankawa witharai, aa university walta lankawe inna hemoma dana widihata hadanna giyoth danta tiyena tax eka thawa degunayakin withara wedi karanna wei, ehema neththnam corporate tax eka wedi karanna wei.. ehema kaloth kaatada paadu?
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    Ow balanna lankawe research ekkata grants hoyaganna kochchara amaruda kiyala. lankawe company karayoth ekai anduwath ekai. eeta passe ae ayama ka gahanawa lankawe nishpadana naha, buyn and sellin kara kara innawa, scientists la nikan innawa kiyala. owa gahen gedi enawa wage karanna puluwan dewal newe ne. yaluwa api mewa kiwata wadak na. ape aya owa me athmedi therum gan na.

    අර මම කිව්ව අක්කා අද ඉන්නෙ කැනඩාවෙ uni of Torontoවල එයාගෙ PhD එකට අවශ්ය පරික්ශන සදහා පුර්න වියදම එ විශ්ව විද්‍යාල දරනවා අන්න එහෙමයි එ රටවල් සලකන්නෙ අපෙ රටෙ එකෙ අනිත් පැත්ත තමයි සිද්ද වෙන්නෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    umba news balanne nedda? lankawe gov uni 5k international standard ekata upgrade karanwa 2011- 2013 athulatha.. eewata salli enne kohomada kiyala hithala balapan.. private uni demmahama government uni diyunu wenne ehemai.,

    එහෙම වෙවා කියලා ප්‍රර්තනා කරනවා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113

    Oya wage lin mediyo oone tharam me elakiri eke innawa. Oova kochchara pehedili karath unge paata kannadi hindai, anthawaade hindai therenne ne.

    ow machn.. hebai den unge kaale ewarawegena yanne..wedima unoth thawa maasa dekak thunak adi.. annthimata un linda athulema marila yanawa,. :lol: