බබාට නමක් තියමු....!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බබාට නමක් තියමු....!

    පොඩිකාලේ ****** ඉපදුන වෙලාවේ නමට අකුරු ගන්න ගියාම ගුරුන්නාන්සේ කිව්වලු මෙයාට නම් හරියන්නේ නෑ කියලා.

    අම්මලා මොනවා කරන්නද, මොකක්හරි නමක් දාන්නත් එපැයි.. ඒ පාර කාටවත් කියවන්න බැරිවෙන්න නමක් දාලා.

    ඉතින් මේ පින්ඇති-නම් නැති කුමාරයා පසුකාලයේදී ලොකුවෙලා කොම්පියුටරයක් අරගෙන ඒකටම අන්තර්ජංජාල කොනෙක්ෂන් එකකුත් අරගත්තා.

    ඔහොම ඉන්නා අතරේ 2008 දී අම්මා කිව්වලු, ****** ගිහිල්ලා කිරි ටිකක් අරන් වරෙන්, මේ නම් නැති කුමරා ඇවිදිමින් සිටින අතරේ සින්දුවක යන එළකිරි.කොම් ඇහිලා ඒ කඩේ අයියාගෙන් අහපි

    අයියේ ඔය කිරි.කොම් එක කොහේද තියෙන්නේ...?

    ඕක අර කොම්පීටරෙන් යන්න තියෙන එකක්නේ,

    අපේ නමක් නැති කුමරා දන්නේ යාහූ ගිහින් මේල් බලන්න විතරයි, (ක්ලාස් එකේ ඒ වෙනකොට උගන්වලා තිබුනේ ඒ ටිකනේ)

    වැරදිලා එළකිරි කියලා ටයිප් වෙලා මූ මෙහාට පාත්වුනා....

    sdlrs6

    ජෝන් සීනා පොඩිකාලේදී ඔලුවට ගහලා තියෙන්නේ මෙයාට. කොහොම පාරක් ගහලද කිව්වොත් මූණ දැන් ජෝන් සීනා නාකිවුනාම ඉන්න විදිහ වගේමයි.

    ජෝන් සීනාගේ ඇත්ත පොඩි එකා මෙයාට සීයා කියලත් කියනවාලු...

    එළකිරි එකේ රේඩියෝ අස්සේ පටන් ගත්ත දවසේ ඉඳලා මැරීගෙන පෝස්ට් දානකෙනෙක්,

    දඟලලා පෝස්ට් දාලා 10000ක් ගහලා....!

    ඒකේ අයියලා මෙයාට සින්දු දෙන්නේ නෑ කියලා ගොඩාක් අප්සට් එකේ ඉන්නේ.. ඇත්ත හේතුව රේඩියෝ කරන අයත් මෙයාගේ නම දන්නේ නෑලු..

    පුළුවන්වත් ඔයාලාවත් මේ නමක් නැති කුමාරයට නමක් තබන්න..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Congratz Machan

    clown_dance.gif

    dance.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා &#348

    සුභ පැතුම්
    තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..

    ********

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොඩිකාලේ ****** ඉපදුන වෙලාවේ නමට අකුරු ගන්න ගියාම ගුරුන්නාන්සේ කිව්වලු මෙයාට නම් හරියන්නේ නෑ කියලා.

    අම්මලා මොනවා කරන්නද, මොකක්හරි නමක් දාන්නත් එපැයි.. ඒ පාර කාටවත් කියවන්න බැරිවෙන්න නමක් දාලා.

    ඉතින් මේ පින්ඇති-නම් නැති කුමාරයා පසුකාලයේදී ලොකුවෙලා කොම්පියුටරයක් අරගෙන ඒකටම අන්තර්ජංජාල කොනෙක්ෂන් එකකුත් අරගත්තා.

    ඔහොම ඉන්නා අතරේ 2008 දී අම්මා කිව්වලු, ****** ගිහිල්ලා කිරි ටිකක් අරන් වරෙන්, මේ නම් නැති කුමරා ඇවිදිමින් සිටින අතරේ සින්දුවක යන එළකිරි.කොම් ඇහිලා ඒ කඩේ අයියාගෙන් අහපි

    අයියේ ඔය කිරි.කොම් එක කොහේද තියෙන්නේ...?

    ඕක අර කොම්පීටරෙන් යන්න තියෙන එකක්නේ,

    අපේ නමක් නැති කුමරා දන්නේ යාහූ ගිහින් මේල් බලන්න විතරයි, (ක්ලාස් එකේ ඒ වෙනකොට උගන්වලා තිබුනේ ඒ ටිකනේ)

    වැරදිලා එළකිරි කියලා ටයිප් වෙලා මූ මෙහාට පාත්වුනා....

    sdlrs6

    ජෝන් සීනා පොඩිකාලේදී ඔලුවට ගහලා තියෙන්නේ මෙයාට. කොහොම පාරක් ගහලද කිව්වොත් මූණ දැන් ජෝන් සීනා නාකිවුනාම ඉන්න විදිහ වගේමයි.

    ජෝන් සීනාගේ ඇත්ත පොඩි එකා මෙයාට සීයා කියලත් කියනවාලු...

    එළකිරි එකේ රේඩියෝ අස්සේ පටන් ගත්ත දවසේ ඉඳලා මැරීගෙන පෝස්ට් දානකෙනෙක්,

    දඟලලා පෝස්ට් දාලා 10000ක් ගහලා....!

    ඒකේ අයියලා මෙයාට සින්දු දෙන්නේ නෑ කියලා ගොඩාක් අප්සට් එකේ ඉන්නේ.. ඇත්ත හේතුව රේඩියෝ කරන අයත් මෙයාගේ නම දන්නේ නෑලු..

    පුළුවන්වත් ඔයාලාවත් මේ නමක් නැති කුමාරයට නමක් තබන්න..
    hafoi menna pus cake karayage mada goda
    madanam miga nathnam eth miga ma thamai :lol:

    thank_you_03.gif

    :D:D:D:D:D:D
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔව් මූගේ නම කොහොමත් එළකිරි රේඩියෝ එකේ කියනවා අඩුයි තමයි..........ඇත්තටම මුගේ නමේ තේරුම මොකද්ද දන්නැහැ.....?:confused:

    එල එල Congratz කිව්වා එහෙනම්........කීප් පෝස්ටිං.....:);)

    congrats019.gif