අද Tread එකෙනුත් ගෙනාවේ සැබෑ ආදරය ගැන කියවෙන ලස්සන කතාවක්. මේ කතාවත් බොහොම කණගාටුදායකයි. 

මේ කතාව වාර්ථා වෙන්නේ චීනෙන් මේකෙ පෙම්වතාගේ නම [FONT="]Zhuang Huagu. පෙම්වතියගේ නම [/FONT][FONT="]Hu Zha.
[/FONT][FONT="]හරි දැන් කතාව කියන්නම්කො.... මේ යුවල ගොඩක්[/FONT] ආදරෙන් ජීවත්වෙලා තියනවා. මේ දෙන්නාගේ විවාහයට දින 8ක් තියෙද්දී තමයි මේ සිද්දිය වෙන්නේ. පෙම්වතියගේ ගෙදරට ආපු හොරෙක්ගෙ පිහි ඇනුමකින් මේ යුවතිය මිය යනවා.

කොහොමද මේ වගේ දෙයක් අපිටත් හදිස්සියෙවත් උනොත් අපි මොනා කරයිද? එත් මේ පෙම්වතා කරපු දේනම් අපිට කරන්න ගොඩක් ආමාරුයි. බලන්නකෝ මේ පින්තුර දිහා.

කොහොමද මේ පෙම්වතා තමාගේ ආදරය වෙනුවෙන් කරන කැපකිරීම. ඔහු තම පණ වගේ ආදරය කරපු කෙනාගේ මළ සිරුර විවාහා කරගන්නවා.

මට හිතුන විදියට මේ කතාවෙන් ගන්න පුළුවන් දේ තමි අපි ආදරය කරන්න ඕනේ තව දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ.
අපිට මේ වගේ කැපකිරීමක් අපේ ආදරය වෙනුවෙන් කරන්න පුලුවන්ද?
යාලුවනේ මේක බලලා තමාන්ට හිතන දේ මෙතන දාලා යන්න.
මේ මං මිට ඉස්සල්ලා දාපු මේවගේම Tread එක. බැලුවේ නැත්තන් මේකත් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=8495762#post8495762