සැබෑ ආදරය (True Love)

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අද Tread එකෙනුත් ගෙනාවේ සැබෑ ආදරය ගැන කියවෙන ලස්සන කතාවක්. මේ කතාවත් බොහොම කණගාටුදායකයි. :(:(:(
    මේ කතාව වාර්ථා වෙන්නේ චීනෙන් මේකෙ පෙම්වතාගේ නම
    [FONT=&quot]Zhuang Huagu. පෙම්වතියගේ නම [/FONT][FONT=&quot]Hu Zha.
    [/FONT]
    [FONT=&quot]හරි දැන් කතාව කියන්නම්කො.... මේ යුවල ගොඩක්[/FONT] ආදරෙන් ජීවත්වෙලා තියනවා. මේ දෙන්නාගේ විවාහයට දින 8ක් තියෙද්දී තමයි මේ සිද්දිය වෙන්නේ. පෙම්වතියගේ ගෙදරට ආපු හොරෙක්ගෙ පිහි ඇනුමකින් මේ යුවතිය මිය යනවා. :no::no::no:
    කොහොමද මේ වගේ දෙයක් අපිටත් හදිස්සියෙවත් උනොත් අපි මොනා කරයිද? එත් මේ පෙම්වතා කරපු දේනම් අපිට කරන්න ගොඩක් ආමාරුයි. බලන්නකෝ මේ පින්තුර දිහා.:(:(:(

    ATT1023793.jpg

    ATT1023794.jpg

    ATT1023795.jpg

    ATT1023796.jpg

    ATT1023797-1.jpg

    ATT1023798.jpg

    ATT1023799.jpg

    ATT1023800.jpg

    ATT1023801.jpg

    ATT1023802.jpg

    :love::love::love::love:
    කොහොමද මේ පෙම්වතා තමාගේ ආදරය වෙනුවෙන් කරන කැපකිරීම. ඔහු තම පණ වගේ ආදරය කරපු කෙනාගේ මළ සිරුර විවාහා කරගන්නවා.
    :love::love::love::love:
    මට හිතුන විදියට මේ කතාවෙන් ගන්න පුළුවන් දේ තමි අපි ආදරය කරන්න ඕනේ තව දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ.

    අපිට මේ වගේ කැපකිරීමක් අපේ ආදරය වෙනුවෙන් කරන්න පුලුවන්ද?

    යාලුවනේ මේක බලලා තමාන්ට හිතන දේ මෙතන දාලා යන්න.

    මේ මං මිට ඉස්සල්ලා දාපු මේවගේම Tread එක. බැලුවේ නැත්තන් මේකත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=8495762#post8495762
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    adaraya tamai me loke tiyena uthumma hageema..aka dena deyak vitharai..ganna deyak nemei.. habai..me wage deyak mata nam keeyatawath daraa ganna ba...
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    adaraya tamai me loke tiyena uthumma hageema..aka dena deyak vitharai..ganna deyak nemei.. habai..me wage deyak mata nam keeyatawath daraa ganna ba...
    හ්ම්ම්ම්... ඔයා හරි මේ වගේ දෙයක් ගොඩක් අයට දරාගන්න බැහැ. :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා අහපු ප්‍රශ්නේ අනුව නම්
    මේ වගේ කැපවීමක් කරයි ද නැද්ද කියලා නම් අපිට හිතා ගන්න බෑ..
    කොහොම වුනත් මේ වගේ සැබෑ ආදරවන්තියන් තම පෙම්වතිය / පෙම්වතා වෙනුවෙන් මේ වගේ කැපකිරිමක් කලේ නැති වුනත්..

    ආදරවන්තයන් කිසිදා තම සහාකරුවාට හෝ සහාකාරිට ආදරයේදි බොරු කරන්නේ නැතිව ඒ වගේම තේරුමක් නැතිව වෛර නොකරනවා නම් එච්චරයි..
    මට නම් කියන්න තියෙන්නේ..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    යාලුවා අහපු ප්‍රශ්නේ අනුව නම්
    මේ වගේ කැපවීමක් කරයි ද නැද්ද කියලා නම් අපිට හිතා ගන්න බෑ..
    කොහොම වුනත් මේ වගේ සැබෑ ආදරවන්තියන් තම පෙම්වතිය / පෙම්වතා වෙනුවෙන් මේ වගේ කැපකිරිමක් කලේ නැති වුනත්..

    ආදරවන්තයන් කිසිදා තම සහාකරුවාට හෝ සහාකාරිට ආදරයේදි බොරු කරන්නේ නැතිව ඒ වගේම තේරුමක් නැතිව වෛර නොකරනවා නම් එච්චරයි..
    මට නම් කියන්න තියෙන්නේ..
    ඔව් යාළුවා මේ වගේ කැපකිරීමක් කරන්න ගොඩක් අමාරුයි.:(
    බොහොම සහෝ. comment එකට :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this is repost and like I said in that other thread, this guy is sick. ..never seen necrophilia being glorified like this...he and all those that think this is romantic, need special medical attention.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    me wage aya lankaweth innawa.. dead body eka marry kale naththath jeewithema thaniyama lover wenuwen inna ayath innawane..
    :yes::yes: ඔව් එක ඇත්ත යාළුවා. එත් අද ලෝකේ ගත්තොත් එහෙම අය අඩුයි කියලයි මට හිතෙන්නේ.. :(
     
    • Like
    Reactions: reshadie

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    this is repost and like I said in that other thread, this guy is sick. ..never seen necrophilia being glorified like this...he and all those that think this is romantic, need special medical attention.
    :(:( අනේ Repost නම් sorry වෙන්න ඕනා.
    මචන් උබ දෙවනියට කියලා තියන දේට නං මට එකග වෙන්න බැහැ.:no::no::no: එකට තමි බන් ආදරේ කියන්නේ. ඒ මනුස්සයට මේ යුවතිය නැතුව වෙන කෙනෙක් ගැන හිතන්න බැරි නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ..... :(:(:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :(:( අනේ Repost නම් sorry වෙන්න ඕනා.
    මචන් උබ දෙවනියට කියලා තියන දේට නං මට එකග වෙන්න බැහැ.:no::no::no: එකට තමි බන් ආදරේ කියන්නේ. ඒ මනුස්සයට මේ යුවතිය නැතුව වෙන කෙනෙක් ගැන හිතන්න බැරි නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ..... :(:(:(

    he's not the only guy whose gf tragically died...and those guys, well at least some of them must have loved their gf truly but they never took it to the next level (level where you screw the dead) :P

    while this guy may have truly loved this chick, this is not an act of true love, this is an act of extreme obsession, mental imbalance and most of all necrophilia. pls don't give it such a bright name.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :(:( අනේ Repost නම් sorry වෙන්න ඕනා.
    මචන් උබ දෙවනියට කියලා තියන දේට නං මට එකග වෙන්න බැහැ.:no::no::no: එකට තමි බන් ආදරේ කියන්නේ. ඒ මනුස්සයට මේ යුවතිය නැතුව වෙන කෙනෙක් ගැන හිතන්න බැරි නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ..... :(:(:(
    what crap!
    He's totally going to use this story to pick chicks up. What chick would'nt want a guy so 'devoted' ?
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    :love::love::love::love:
    කොහොමද මේ පෙම්වතා තමාගේ ආදරය වෙනුවෙන් කරන කැපකිරීම. ඔහු තම පණ වගේ ආදරය කරපු කෙනාගේ මළ සිරුර විවාහා කරගන්නවා.
    :love::love::love::love:
    මට හිතුන විදියට මේ කතාවෙන් ගන්න පුළුවන් දේ තමි අපි ආදරය කරන්න ඕනේ තව දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ.

    අපිට මේ වගේ කැපකිරීමක් අපේ ආදරය වෙනුවෙන් කරන්න පුලුවන්ද?

    so sad :( But yet that doesn't make any sense. He isn't doing any good to her or himself.