නෑ මඩට බයේ හැංගිල කිවුවනෙ. මං හැංගිල නැතුව හිටියත් එහෙම මඩක් ගහපු නිසා බැලුවෙ![]()


ඔව්, ඒක තමයි..
මිනිහාට රතු කියන නම ඇහුනත් ඇති..![]()




na appa me tike katha kale naa..... man awe na wadiya onlne
ඒයා නම් නෙවෙයි..
ඒයා නම් ට්‍රිප් එකක් ගිහිල්ලා..
ඔයාට ආරංචි වුනේ නැද්ද.. ?![]()

ඇත්තද එදා කාපු මඩ තවම ගිහිල්ලා නෑ කියන්නේ ?![]()


akkiඇත්තවශයෙන්ම මේ අවස්ථාවේදී
මිස්ටිරියස් අක්කි මඩ කළපුවක සිරවී ඇත
