(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එදා සිටියේ බලු කුක්කෙක් නොව දඩු ලෙනෙකි
    එයින් පෙනී යන්නේ ඔබේ ඇසෙ දෝෂයයි
    ඔබ තමා අපිව මායම් 200+ දමා අප මුලා කරන්නේ
    බය නොවන්න අක්කි මම නම් ඔය මායම් වලට අසු වන්නේ නැත
    :rolleyes:


    මම අක්කිව දැකල නැති නිසා මට එය පිලි ගැනීමට
    බැරිය :rofl:

    මම විකාර නොකියමි

    හරි ලේසි දෙයකි ඔය ආච්චිගේ වය 60+ බව මම දනිමි :rolleyes::rofl:
    බෙන් අහුවෙලා නේදෝ............ ?
    සැලෙන්න එපා සැලෙන්න එපා!

    ඔහෝම යං ඔහෝම යං
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    hey

    gihan saho!!! tharunyaye 3rd album eka neda .....1.wasanthaye 2.Life 3.tharunyaye 4.neththara 5.indian remixes 6.sara sihina
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බෙන් අහුවෙලා නේදෝ............ ?
    සැලෙන්න එපා සැලෙන්න එපා!

    ඔහෝම යං ඔහෝම යං
    මිස්ටිරියස් අක්කිගෙ පිස්සු
    හොද කිරීම සදහා මම වෙහෙසෙමි
    :rofl::P
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    එදා සිටියේ බලු කුක්කෙක් නොව දඩු ලෙනෙකි
    එයින් පෙනී යන්නේ ඔබේ ඇසෙ දෝෂයයි
    ඔබ තමා අපිව මායම් 200+ දමා අප මුලා කරන්නේ
    බය නොවන්න අක්කි මම නම් ඔය මායම් වලට අසු වන්නේ නැත
    :rolleyes:


    මම අක්කිව දැකල නැති නිසා මට එය පිලි ගැනීමට
    බැරිය :rofl:

    මම විකාර නොකියමි

    හරි ලේසි දෙයකි ඔය ආච්චිගේ වය 60+ බව මම දනිමි :rolleyes::rofl:


    Witeka oba 200+ kiyai.. thawath witeka oba 60+ kiyai.. eheth newathath oba mata akka yanuwen katha karai.. Obage tharkayan ekinekata wenas bawa pahadiliya.. eseama obath mata wadaa awurudu keepayak pamanak baala bawa monawata pahadili wei..

    Esea nam mage kan dekata pera obea mol baage wayidyawarayek wetha yomu karanna !! :rofl::rofl::rofl::rofl:


    PS : maath dakke nathi ballawa dandu leanek lesa radio eken dekka palamu weni elakiri MEMBEr ta mage unusum suba pathum.... Buahhahahaha.. rattunwa hinassawannepa malli
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    malinga aiya nadda ekata:rolleyes::lol:

    ඉන්නවා ඉන්නාව..
    හැංගිලා...
    ඊයේ පෙරෙදා නෑව මඩ ටික අමාරුවෙන් තමයි
    හොදාගෙන වේලාගෙන ඇවිත් ඉන්නේ..
    ඒකයි හැංගිලා ඉන්නවා වෙන්න ඇත්තේ..
    :rolleyes::P
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    kawada idan da kan nadi danne:lol:
    ae eda man kiwe appa.. :baffled:
    dctr kiwa mata daanna kiyala
    2.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඉන්නවා ඉන්නාව..
    හැංගිලා...
    ඊයේ පෙරෙදා නෑව මඩ ටික අමාරුවෙන් තමයි
    හොදාගෙන වේලාගෙන ඇවිත් ඉන්නේ..
    ඒකයි හැංගිලා ඉන්නවා වෙන්න ඇත්තේ..
    :rolleyes::P

    :lol::lol:hafoi
    ow ow nawa kiyanne thama heduwata yanneth nahalu
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉන්නවා ඉන්නාව..
    හැංගිලා...
    ඊයේ පෙරෙදා නෑව මඩ ටික අමාරුවෙන් තමයි
    හොදාගෙන වේලාගෙන ඇවිත් ඉන්නේ..
    ඒකයි හැංගිලා ඉන්නවා වෙන්න ඇත්තේ..
    :rolleyes::P

    :rolleyes: කවුද හැංගිල ඉන්න කෙනා? :lol: