(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
banana-dance.gif
 
May 18, 2010
6,978
210
0
Los Angeles

මෙන්න ඔබේ ප්‍රශ්නයට සරලව උත්තර
ඔබේ වයස- 60
මායම් ගණන- 200 වැඩි
යාළුකමට කට්ටිය අක්කි කියයි
සැබෑවට ආච්චි වේ ඔබ
:rolleyes:


Mage wayasa 60k wenawa tawa awurudu 40+ walin.. :rofl: yaalu kamata mata akki kiyana mage chuty mallatath thawa 40+ walin 60k gahanawa.. Looool

maayam 200k ??? :oo: oyaa keeweni ekatada ahu une patto ?? :rofl::rofl::rofl:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol:ow ow paw

    මිනිහා වැඩේ ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ..
    අපේ හිත් ඒ කෙල්ල දිහා ඇදිලා යයි කියලා නේ ඕය...:lol:

    අපි නම් පවුල් කඩන්න යන්නේ නෑ..
    එකතු කරනවා මිසක්..
    :rolleyes::D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙර සුදානම් කොයි එකටත් හොදයි කියනවා නේ.. :lol:
    කෝ, ඉතින් අර රතු හැට්ට කාරි සනිපෙන් ඉන්නවා ද ? :P

    නෑ, නෑ, අපි මතක් කලා කියලා කියන්න නම් ඕනේ නෑ..
    :rofl::no:

    මං එහෙම කෙනෙක් ව දන්නෙ නෑ. ඒක නිසා ඔයා කියුව අනිත් දේවල් අදාල වෙන්නෙ නෑ මා සම්බන්ධව. :rofl::P
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ආහ්, කොහොම ද ? ::D
    ඊයේ වැඩේ ලස්සනට කරන්න බැරි වුනා නේ..
    අර සචි හින්දා..
    ආය සචි වගේ අය ගන්න කොට පෙර සුදානමින් එන්න කියන්න..
    නැත්නම් ඔයාගේ වැඩසටහනටත් හොද නෑ..
    :(
    Moko , sachi ekka tharahak wath thiyenawada ? :rofl::rofl: