(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා හා සචී අතර පවුද්ගලික තරහක් හෝ මොකක් හරි තියනව ද කියලනම් මං දන්නෙ නෑ. හැබැයි ඔයා දාපු පෝසට් ඒ සම්බන්ධව හා ඒ ‍වැඩසටහන සම්බන්ධව මේ ත්‍රේඩ් එකේ එහෙමත් මං දැක්ක. :lol::lol:

    එයාව එවෙලෙ ඒකට හදිස්සියෙ ගෙනාව කියුවනම් බොරුවක් තමයි. ඒත් ඔයා අතනනම් කියල තිබුණෙ යාලු‍වන්ගෙ නම් අමතක වුණ කථාවක්. :P

    මට කාගෙවත් කැමැත්තෙන් වැඩක නෑ. ඔයා මං ගැන දන්නෙ නැතුව ඒ වගේ නිගමනයක් කරන එක ගැනනම් ඉතින් මට කරන්න දෙයක් නෑ. මට නැට්ටක් නැති නිසා ඔයා කියුව අනිත් කථාවනම් මට අදාල නෑ. :D

    කාරුණික දැනුම් දිමයි....

    මා හා සචි අතර කිසිම ආරවුලක් නැති බව කරුණාවෙන් දැනුම් දෙමි...

    මචන්.. අපි අතර තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කරන්න එපා..
    මම කිව්වේ වැරද්දක් කවුරු කලත් ඒවාට එරෙහිව කතා කරන එක මගේ ස්වභාවයයි..
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    :shocked::shocked: සොරි මට අමතක උනා ඒක කියන්න.....:rofl:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    eyage keyboard eke achchi kiyala liyanna barilu:P

    :angry::angry: Ehema ekak na
    dancing_frog.gif

    Mei inne 789 :rofl::rofl::rofl:

    ow gema thamai achchiye:growl:

    emoticon-00183-swear.gif
    emoticon-00146-punch.gif