ඔයා හා සචී අතර පවුද්ගලික තරහක් හෝ මොකක් හරි තියනව ද කියලනම් මං දන්නෙ නෑ. හැබැයි ඔයා දාපු පෝසට් ඒ සම්බන්ධව හා ඒ වැඩසටහන සම්බන්ධව මේ ත්රේඩ් එකේ එහෙමත් මං දැක්ක.
එයාව එවෙලෙ ඒකට හදිස්සියෙ ගෙනාව කියුවනම් බොරුවක් තමයි. ඒත් ඔයා අතනනම් කියල තිබුණෙ යාලුවන්ගෙ නම් අමතක වුණ කථාවක්.
මට කාගෙවත් කැමැත්තෙන් වැඩක නෑ. ඔයා මං ගැන දන්නෙ නැතුව ඒ වගේ නිගමනයක් කරන එක ගැනනම් ඉතින් මට කරන්න දෙයක් නෑ. මට නැට්ටක් නැති නිසා ඔයා කියුව අනිත් කථාවනම් මට අදාල නෑ.![]()
සොරි මට අමතක උනා ඒක කියන්න.....
![]()















































eyage keyboard eke achchi kiyala liyanna barilu![]()

Ehema ekak na


ow gema thamai achchiye![]()
Aiya u have skype ??? PM me ko.. ill add u.. want to know morw.. sounds intrestin![]()
මේ ඔයාට සරල සිංහල
වැටහෙන්නේ නැද්ද

