(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නෙන්නම් !!!
    ඇත්තටම කවුද වලි දා ගත්තේ ?
    :rofl::rolleyes:

    වැරැද්දක් වෙලා තියනව වගේ. අපි වලියක් ද දා ගත්තේ? ඔයාට එහෙම හිතෙනව ද? :rolleyes: මං නම් කවදත් වලි වලට නෑ. ඊට වඩා වලි වලට ගිහින් ගුටි කන්න මටනම් බෑ :lol::lol:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    thawa 10i :P

    congratzzzzzzzzzz accccccccc 2000000000000000000
    keeeeeeeeeeeeeeeeeeeep ppppppppppppppppppppppppooooooooooooooootttttttttttttttttttttttttiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiinnnnnnnnnnnnnnnnnnnnnnnnnggggggggggggggggg:D:D

    Congratulations-5.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක නෙන්නම් මචන්..
    මුන් බොරුවට නැට්ට පාගා ගෙන දගලන්නේ..
    අපි පොඩි රගපෑමක් කලාට
    මේයාලා ඒ දේට අහු වේලා..
    :lol::D

    අහ ඒක තමයි මං බැලුවෙ. එකපාරට මේ වළි කථාවක් කොහෙන් ආවද කියල :lol: අපි ඇක්ට එක තාත්වික වැඩි වෙලා වගේ :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැරැද්දක් වෙලා තියනව වගේ. අපි වලියක් ද දා ගත්තේ? ඔයාට එහෙම හිතෙනව ද? :rolleyes: මං නම් කවදත් වලි වලට නෑ. ඊට වඩා වලි වලට ගිහින් ගුටි කන්න මටනම් බෑ :lol::lol:

    ඔව්, එක නේ..
    මං නම් වලියක් කියන එකේ තෙරුම වත් හරියට දන්නේ නැති එකේ..
    කොහොම ද වලි දා ගන්නේ..
    :lol: