True Love
ආදරයේ සුන්දරත් වය ගැන හිතන්න පුලුවන්..
එළකිරි අඩවියේ එක්ක මේ වේලාවේ ඉන්න කොට..
ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නෑද්ද..
ගෙදරින්

True Love

රතු හැට්ටෙ දිහා බැලුවේ එහෙනම් මමද
ඇත්ත මුලදි කාටත් වනු තිත්ත
නොදොඩන් කට මැද බොරු රෙද්ද
දානව තව එකක් නුබෙ ඇත්ත
ඒ දේ කොහොම වෙතත්..
කෙල්ල හිතන්න ඇති.. මේ මල් බබා ජිවිතේ පුරාවට කවි කියාගෙන හිතපු දෙන්
මට කණක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි නේ..
කියලා වෙන්න ඇති එකග වෙන්න ඇත්තේ මල් බබාත් එක්ක![]()

ඕක දැන් භාතියලට විකුනල මචන් මුලින් ඕක කලේ
අපේ එකෙක් ප්‍රොජෙක්ට් එක දැන් එටිසලට් කාරයො මුන්ට දිලා
ආදරයේ සුන්දරත් වය ගැන හිතන්න පුලුවන්..
එළකිරි අඩවියේ එක්ක මේ වේලාවේ ඉන්න කොට..
ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නෑද්ද..
ගෙදරින්![]()
ඒකත් එහෙම ද දන්නෙ නෑ තමයි හැබැයි. මල් බබා එයාව නිදි කරල මේ පැත්තට එනව කියන්නෙ එහෙනම් ඒක වෙන්න ඇති![]()


කැමරා ඇසේ රැඳි සිතුවම් අර ගත්ත
ඒ දෙස බලා ඔබෙ මතකේ ඇඳ ගත්ත
මා නොව ඔබයි දන්නේ ඒ රතු හැට්ට
කවුරුද කියන්නේ බොරු මේකයි ඇත්ත
උදේ 7 පමණ වෙත්ය මෙහෙ සබද
තව ස්වල්ප වෙලාවකින් කැපෙනු ඇත
ගෙදරින් නම් කොතෙකුත් කේස් ඇත
ඉවසාගෙන එලකිරි ඒම අප සතුය


කිව්වෙ අපි කවි හදවතට
සැමදා කිව්වෙ අපි අපිට ඇත්ත
ආදරෙන් ඉන්නව දිවි ඇති තෙක්ම
එයා මගේ පණ මෙන් ළග ඉන්න
ඒ දේ අප කාගෙත් යුතු කමක් වෙනවා නේ..
හෙට මට 7 ට වැඩටත් යන්න තියෙනවා..
මේ වැඩසටහන කියටද ඉවර කරන්නෙ ?![]()
ඔව්, වෙන්න ඇති...
නැත්නම්.. ඉතින් නැති ප්‍රශ්න ඇති වෙනවා නේ..![]()


ra 12 pahu una witharai solo night party night ma una..... ela kiri...![]()


හදවත් දෙකක් එක් වී ගෙතු ඒ කවිය
කදිමට එලිසමය ගැලපී ඇති හැඩය
පණ සේ ආලයෙන් වෙලිලා ඉන්නට සවිය
ලැබෙන්නට අසිරි පතනෙමි එළකිරි කවිය
ෆාමසිය අතු ගෑ යුතුය
නැත්නම් අපිරිසිදු වෙනු ඇත
ගිහාන් කොලු සබද
මෙය තව ටිකකින් ඉවරකරනු ඇත



ohoma yan![]()
ඒක තමයි. බලමු මොකෝ කියන්නෙ කියල![]()


කලබල නොව සොදුර
තව සාක්ෂි අප සතුය
නිසි කලට නිසි ලෙස පල වේය
බොරුව ඇත්ත යතා කාලයේ හෙලි වනු ඇත