(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මූට බී එන් එස් *** වත්ද
    මට නම් නෑ ඉනවුවක් මේ ගැන
    උපවාසයක්වත් කරන්නෙම්ද
    විමල් කාපු චා එක මම කෙසේ කම්ද

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චාටර් වීම කවදත් අප හට හුරුය
    රසවින්ඳනය ඇති තැන ඒ දේවල් යටය
    ගීතය විඳින කළ විඳවීමක් නැතිය
    නිමවෙන තෙක්ම මෙහි රැඳලා අප ඇතිය

    එය නම් මා නොම දන්නෙහිද
    රස විදිනවා නොව ඔබ ගේ නෑ ගැන්ම
    මට නම් දැන් බාතිය විදවන්නට වී ඇත සබද
    නිම වෙන තෙක් මෙහි රැදීම අපද සතුය

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොතරම් සැගෙවුවත් ඔබ ඇත්ත
    කෙතරම් කලක් එය සගවන්නද
    ආලේ සුව හොරෙන් හොරෙන් විද මෙතන
    කියනවා නෑ ලු මෙන්න ඔබ අපට




    මගෙ හිත ගන්න ඉන්නවනම් කෙනෙක් සැදී
    ආලය සඟවන්න මටනම් අවැසි නැතී
    හරියට නොදැන ළඳකගෙ හිත ඇතුළෙ ඇතී
    දේවල් නොදැන මටනම් ඒ සුව විඳ නොහැකී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokada natthee :P
    "හිදීවි කොතැනක හෝ.. හිමි කාරයා උපන් ඔබේ නමින්" :D

    ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් ඒ ඉන්න කෙනා තාම මට එහෙම කියුවෙ නැහැනෙ ඇවිත් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    good_night_029.gif


    ගිහාන්ගෙ තනි පාටියෙ මෙතෙක් රසය විද
    ඔන්න ඉතින් මත දැන් දොක්කන් මත ඇති වෙච්ච
    එහෙනම් සියලු සබදියන
    මල් බබ කැපුනා මෙන්න

    විද විද මාලිංගගේ මගුල් කවිය
    හිටියා ඇති කියල හිතුන මට
    ගිහාන් කොල්ලට සුභ පැතුවා මෙන්න
    සුබහ් සිහින දැක සම්බුදු සරණින් දොක්කන් ගන්න
    මල් බබා පැතුවා මෙන්න

    එහෙනම් නැවත දිනෙක
    හමුවෙන බලපොරොත්තුවෙන්න මම
    යන්නම් ඔබගෙන් සමු ගෙන
    ට ටා කිව්වෙ මෙන්න

    :D:D
    කවිය හොදනම් සහයද දීලම යන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ හිත ගන්න ඉන්නවනම් කෙනෙක් සැදී
    ආලය සඟවන්න මටනම් අවැසි නැතී
    හරියට නොදැන ළඳකගෙ හිත ඇතුළෙ ඇතී
    දේවල් නොදැන මටනම් ඒ සුව විඳ නොහැකී

    හිත අත දෙකම ගන්න
    කෙනෙක් හමු වී ඇත ජෙට් ලයිනර් නැවෙන් ඔබට
    මේකට නිසි ලෙස පිලිතුරු දෙන්න
    හෙට එන්නම් සබද දැන් සමු ගෙන

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good_night_029.gif


    ගිහාන්ගෙ තනි පාටියෙ මෙතෙක් රසය විද
    ඔන්න ඉතින් මත දැන් දොක්කන් මත ඇති වෙච්ච
    එහෙනම් සියලු සබදියන
    මල් බබ කැපුනා මෙන්න

    විද විද මාලිංගගේ මගුල් කවිය
    හිටියා ඇති කියල හිතුන මට
    ගිහාන් කොල්ලට සුභ පැතුවා මෙන්න
    සුබහ් සිහින දැක සම්බුදු සරණින් දොක්කන් ගන්න
    මල් බබා පැතුවා මෙන්න

    එහෙනම් නැවත දිනෙක
    හමුවෙන බලපොරොත්තුවෙන්න මම
    යන්නම් ඔබගෙන් සමු ගෙන
    ට ටා කිව්වෙ මෙන්න

    :D:D
    කවිය හොදනම් සහයද දීලම යන්න

    එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා..
    :D