එය නම් මා නොම දන්නෙහිද
රස විදිනවා නොව ඔබ ගේ නෑ ගැන්ම
මට නම් දැන් බාතිය විදවන්නට වී ඇත සබද
නිම වෙන තෙක් මෙහි රැදීම අපද සතුය
එක එක සිත්වලට එක එක රස උරුම
ගී රස වුණද විවිධාකාරෙන් දැනෙන
ඔබ හට රුචි නොවන භාතියගේ තරුණ
කටහඬ රුචි වෙනා අය ඇත හැම තැනම
එය නම් මා නොම දන්නෙහිද
රස විදිනවා නොව ඔබ ගේ නෑ ගැන්ම
මට නම් දැන් බාතිය විදවන්නට වී ඇත සබද
නිම වෙන තෙක් මෙහි රැදීම අපද සතුය










ei eii innako iwasalaඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් ඒ ඉන්න කෙනා තාම මට එහෙම කියුවෙ නැහැනෙ ඇවිත්![]()

ඔයා කලින් ලේඩ වුනේ ඔයාලගේ ලිදෙන් බිපු වතුර හින්දා නේ..
ඒ ලිද තවම තියෙනවා ද ?![]()





danui mathak une..

හිත අත දෙකම ගන්න
කෙනෙක් හමු වී ඇත ජෙට් ලයිනර් නැවෙන් ඔබට
මේකට නිසි ලෙස පිලිතුරු දෙන්න
හෙට එන්නම් සබද දැන් සමු ගෙන
ei eii innako iwasala![]()



GUd luck math yanva doi ganna 

danui mathak une..
dannwane mage meter eka out
ow lida saneepn innawa![]()




hehe na na ehema wenne na appa..hehe balamuko ehenum. ivaseemen sada thanikada vai da danne nae![]()

bye ayya budusarany tcගිහාන් පෝය දවසේ වුනත් කිසිම ප්‍රශ්නයක් නැතිව හොද සිංදු ටිකක් තොරාගෙන තිබ්බා..
ඒ වගේම වැඩේ හොදට කර ගෙන ගියා..
හරි එහෙනම් මේ වෙනකම් එළකිරි අඩවියේ රේඩියෝ අහගෙන ඉන්න හිටිය හැම යාලුවෙකුටම සුභ රාත්‍රියක් කියලා..
මං මේ ත්‍රේඩ් එකෙන් අදට වෙන් වෙනවා.

hehe na na ehema wenne na appa..
naya nowi innako![]()







niyameta kala