බලපුවාම මේක ඇතුලෙත් සහෝදර සමාගමක් තියෙනවනේ. මම හිතුවේ ආන්ඩුවේ විතරයි කියලා!!!
ConGRTz

බලපුවාම මේක ඇතුලෙත් සහෝදර සමාගමක් තියෙනවනේ. මම හිතුවේ ආන්ඩුවේ විතරයි කියලා!!!
ConGRTz

appi baya ne oya aiyalata
he he
mawa ban karanda epa![]()
මමනම් අවුලක් නෑ... 
ඒත් අපෙ ලොකු අයියා නම් වසයි... 
මොනවාහරි කළොත් එහෙම මමනම් දන්නේ නෑ...
කොහෙද මෙච්චර කාළයක් මකබෑවිලා හිටියේ...?
අනේ අප්පේ උඹව දකින්න තියෙන අමාරුව...
කොහෙද මෙච්චර කාළයක් මකබෑවිලා හිටියේ...?

ලොවෙත් නැති වෙලා ලොවිගහෙත් නැති වෙලා හිටියෙ...![]()
අපේ වත්තේ තියෙනවා ලොවි හෝ ගාලා... 
මේ දවස් වල බල්ලන්ට ගහන්නෙත් ලොවි වලින්...
වෙලාවක වරෙන්...
අපේ වත්තේ තියෙනවා ලොවි හෝ ගාලා...
මේ දවස් වල බල්ලන්ට ගහන්නෙත් ලොවි වලින්...

වෙලාවක වරෙන්...
අපේ වත්තේ තියෙනවා ලොවි හෝ ගාලා...
මේ දවස් වල බල්ලන්ට ගහන්නෙත් ලොවි වලින්...

සිරාවටම අහන්නේ ලොවි මොන වගේද.. රවුම්ද![]()