2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    අද දවසම upset අප්පා
    ඔන්න මටත් දුක හිතෙන අඩන්න
    සින්දුවක් දෙන්න
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිකන් ඇඩ් එකට වගේ දඩොරියව
    අරයාට පෙන්න බොරුවට හිලෑ කරලාලු
    එත් එහෙම වුනේ නෑලු:love::P

    දිලුම් බය වුනාට ඒ බව නොපෙනෙන විදියට හැසිරෙන්න වුනා
    කොහොම වුනත් ඒ සිදු විමේන් දිලුම් ට පුදුම විදියට දාඩිය දාන්න පටන් ගත්තා..
    ලග පාත තිබ්බ වතුර විදුරුව එක උගුරෙන් බිගෙන බිගෙන ගියේ එ හින්දායි..
    :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    dec03-kalhonaho.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආදරයේ විරහාව. ගනන් ගන්න එපා. අපි එලකිරි එකෙන්ම නංගි පොඩ්ඩක් සැට් කරගමු :love:
    දෑවැද්දක් ඉල්ලුවොත් :dull::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මට හොදටම විශ්වාසයි එය ඉවර වෙනකොට ඔබ සියලු දෙනා
    හොටු පෙරාගෙ සිටියි
    :(:(:(:(

    අනිවාර්යෙන් ම..
    ඒ වගේම සිතට යම් දුකක් වගේම පොඩි සතුටකුත් දැනෙයි අනිවාර්යෙන් ම..
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දිලුම් බය වුනාට ඒ බව නොපෙනෙන විදියට හැසිරෙන්න වුනා
    කොහොම වුනත් ඒ සිදු විමේන් දිලුම් ට පුදුම විදියට දාඩිය දාන්න පටන් ගත්තා..
    ලග පාත තිබ්බ වතුර විදුරුව එක උගුරෙන් බිගෙන බිගෙන ගියේ එ හින්දායි..
    :rolleyes:
    එතනින් එහාට ටික
    එක පාරට අර දෙළුම් කැමති කෙල්ල ඉස්පිරිතාලෙට
    එනවා එයා දොක්ටර්ව හම්බෙලා ලොකු චැට් එකක්
    යනවා මේ කතාවේ තියනවා මෙයාගේ ලෙඩේ මොකක්ද කියල
    එක දන ගන්න කට්ටියට ටික වෙලාවක් ඉන්න වෙනවා
    :(:(:(:(:(:dull::dull::dull: