2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    පොල් වලට වඩා ගාන අඩු නම් මට ගෙඩි 20ක් විතාර් එවනවාද? මෙහේ ලොකු පොල් ගෙඩියක් දැන් රුපියල් 50ක් වෙනවා අප්පා. :shocked:
    හිහි එහෙමද.. අප්පා ළග පාත හිටියනම් දෙනවා පොල් 35 ගානෙ..:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no::no::no::confused::confused::confused::confused: අඩේ මගෙ reputation points කපනව බන් හේතුවක් නැතුව........... charter ban

    :(

    පවු වැඩ කරන්ඩ එපල්ලා. මේ සහෝදරයා බොහෝම දුකෙන් ඉන්නේ.

    :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිහි එහෙමද.. අප්පා ළග පාත හිටියනම් දෙනවා පොල් 35 ගානෙ..:lol:


    අනේ. කෝච්චියේ ලැගේජ් දාලාවත් එවන්ඩ අප්පා. මම බාගන්නම් දෙමටගොඩ ඉස්ටේසමෙන්

    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් යන මේ සිංදුවේ ඉන්න කෙල්ල මාර හැඩයි..
    කොල්ලාත් ෆුල් ට්‍රයි එකක් දෙනවා වේටර් වැඩේ කරන ගමන්.. :)