කොල්ල ගොඩක් දියුණුයි වගේ...මං වගේමයිඔව් ඔව් හැබැයි හොර නෑ බොරු නෑ වන්චා නෑ කෙලින්ම එහෙ ගෙදරට...![]()

කොල්ල ගොඩක් දියුණුයි වගේ...මං වගේමයිඔව් ඔව් හැබැයි හොර නෑ බොරු නෑ වන්චා නෑ කෙලින්ම එහෙ ගෙදරට...![]()

මෙන්න කොල්ලෝ..දන්නෙම නැතිව ගෙදරටම නාකි වෙයි...සින්දු අහනවා නිදා ගන්නවා
fb එකෙයි මෙහෙයි රවුම් ගහනවා


එහෙම තමයි දියුණු වෙන කොල්ලෝ..එළකිරි මචන්hamadama gedara nathi eke adavth gedara inna ona amma mava dakiinne hawa hada dakkinva vage![]()



මෙන්න කොල්ලෝ..දන්නෙම නැතිව ගෙදරටම නාකි වෙයි...
අම්මට ලේලි කෙනෙක් හයල දෙන්නවත් පොඩි උදව්වක් දීපන් මචන්![]()


අනේ පව් මචන්..උදව් කරපන් මන් වගේඅම්මට ඕනෙ වුනාම හොයා ගනීවි බන්
අපි මොකට මහන්සි වෙනවද ඕවට්![]()


අනේ පව් මචන්..උදව් කරපන් මන් වගේ![]()
ඔව් මචන් හරිම ආදරෙයි..එයාව බලලා එනකොට ලොකු පොල්ලක් තියාගෙන ඉන්නවා..එල උඹ උදවු කරනවද..එල කොල්ලෙක්නේ
අම්මට ආදරය හිතෙයි උඹ ගැන
රස්තියාදු ගහන්නේ අපේ පෑත්තෙ බන් girl friendge ගෙවල් පෑත්තෙ නෙවෙයි .........girl friend එහෙම දැක්කොත් උඹ ඉවරයි![]()





