එලකිරියට මල් මිටක් !!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරියට මල් මිටක් !!!

    1178633855rose100-big.jpg



    image.php


    mio38j.png


    මම එලකිරියට ඇවිත් හෙටට හරියටම අවරුදු 3ක් වෙනවා .. අහම්බෙන් ගීතයක් සොයා පැමිණි මම අද එළකිරි.කොම් එකට නෑවිත් බැරි තත්වයක ඉන්නවා ... දුක, සතුට, දැනුම තුලින් 3න් වසරක අත්දැකීම් මා සතුකොට දුන් එළකිරි.කොම් අඩවියටත්, GT සොහොයුරාටත් මෙහි සිටින සහෝදර කැලටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා ... එදා මා පැමිණි අවස්ථාවේ සිටි සොහොයුරු සොහොයුරියන් දකින්නට නැති උවත් නවක සොහොයුරන් එම අඩුව පුරවනවා දැකීම සතුටට කරුණක් ... යම් කරුණක් නිසා සිත සසල වී සිටි මා හට අද උදෑසන මා සිත් සැනසූ ආදිත්‍ය මල්ලිට බොහොම ස්තුතියි... !! අනෙක් අයගෙන් මම ඉල්ලන්නේ අපි මෙතනට එන්නේ දැනුමක් අප තුලට එකතු කර ගැනීමට මිස වෙනත් දේවල් වලට මෙම අඩවිය භාවිත කිරීමට නොවේ ... මෙය රැක ගැනීම ඔබ සතුය ... මා හට සහය වූ සියල්ලන්ට නැවත තුති පුදමි ..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එලකිරි ..... කන්ග්‍රැජුලේශන්ස් අයියා
    පාටියක් එහෙම දෙන්න බලාපොරොත්තුවක් ඇති නේ?







     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Congratulation Aiyya
    oya apita me wenakam udau kala wageme digatama udau karanna shakthiya lebewa kiya mama pararthana karanawa !!!!!!!
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හෙටට 3 Year Anniversary එක දැන් අපිට මොකක්ද දෙන්නේ? :P:P
    anyways congratz අයියා!

    මට හැමදාම එවන එළුවෝ බැටළුවන්ට තුති වේවා!!!!!!! :rofl::rofl::P


    1190039274_congrats11.gif

     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔයා මට ජීවිතේ ගොඩක් ලොකු පාඩමක් කියල දුන්න

    තවත් ගොඩක් කාලයක් එලකිරි සමග ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනව

    030.gif

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරි ..... කන්ග්‍රැජුලේශන්ස් අයියා
    පාටියක් එහෙම දෙන්න බලාපොරොත්තුවක් ඇති නේ?









    තෑන්ක් යූ මල්ලි ... පාර්ටියක් දෙන්නම්කො දවසක !! :D
     
    • Like
    Reactions: lmw

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙටට 3 Year Anniversary එක දැන් අපිට මොකක්ද දෙන්නේ? :P:P
    anyways congratz අයියා!

    මට හැමදාම එවන එළුවෝ බැටළුවන්ට තුති වේවා!!!!!!! :rofl::rofl::P


    1190039274_congrats11.gif


    denawa wonderbar ekak !! :D hitahanko ewanna honda gorillek !! :rofl: thanks reply ekata :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයා මට ජීවිතේ ගොඩක් ලොකු පාඩමක් කියල දුන්න

    තවත් ගොඩක් කාලයක් එලකිරි සමග ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනව


    තොට අමු කැවිලද බොල අර කබල් ෆෝන් එකක් ගන්න පෝල් එකක් දාලා ඒකට මගේ නම දැම්මේ:angry::angry: