deleted version, explicit content PG-13
දැන් සුද්දි අක්කලාට පාර පෙන්නන වැඩේ කරන්නේ, කලුවට කලුවේ උසට උසේ ඉන්න නිසා සුද්දා අයියලාත් මෙයාට හරිම කැමතියි.
පාර පෙන්නන ගමන් ෆොටෝ සුද්දි අක්කලාව ෆොටෝ ගහනවා, එක ඇහැක් පේන්නේ නැතිනිසා සුද්දි අක්කව ෆොටෝ ගත්තට වදින්නේ background එක.
ඒවා තමයි මේ දවස්වල අපිට පෙන්නන්නේ.
ඇමරිකාවෙන් ආපු සුද්දා අයියා කෙනෙක්ට මොනවද දීලා බයික් එකක් ගන්න සල්ලි හොයාගත්තා.
ලයිසන් ගන්න ගියාට ඇහැ නෑ කියලා දීලා නෑ, බොරුවට L බෝඩ් එකක් ගහගෙන පදිනවා.
එළකිරි එකෙත් පෝස්ට් 9000ක් ගහලා 9ය නපුරු නිසා අපලා කාලේ ලඟදී දවසක බයික් එකේ යනකොට ඉස්සරහා වලක් දැකලා ඒක බේරන්න ගිහින් ඒ වලටම බයිසිකලේ දාලා, ඇහැ නැතිනිසා පේන්නේ නෑනේ පව්.
මේවා behind the scene, එඩිට් කරලා දැම්මේ........මේවා දැම්මොත් කියයි බයික් එක ගත්ත විදිහ ටිකක් පැහැදිලි කරන්න කියලා........






පෙරේ රා මහත්තයාගේ ජිවිත කතාව දැන ගත්තේ දැන්නේ!


