Mr.Perera_ගේ_කතාව

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
deleted version, explicit content PG-13

දැන් සුද්දි අක්කලාට පාර පෙන්නන වැඩේ කරන්නේ, කලුවට කලුවේ උසට උසේ ඉන්න නිසා සුද්දා අයියලාත් මෙයාට හරිම කැමතියි.

පාර පෙන්නන ගමන් ෆොටෝ සුද්දි අක්කලාව ෆොටෝ ගහනවා, එක ඇහැක් පේන්නේ නැතිනිසා සුද්දි අක්කව ෆොටෝ ගත්තට වදින්නේ background එක.
ඒවා තමයි මේ දවස්වල අපිට පෙන්නන්නේ.

ඇමරිකාවෙන් ආපු සුද්දා අයියා කෙනෙක්ට මොනවද දීලා බයික් එකක් ගන්න සල්ලි හොයාගත්තා.

ලයිසන් ගන්න ගියාට ඇහැ නෑ කියලා දීලා නෑ, බොරුවට L බෝඩ් එකක් ගහගෙන පදිනවා.

එළකිරි එකෙත් පෝස්ට් 9000ක් ගහලා 9ය නපුරු නිසා අපලා කාලේ ලඟදී දවසක බයික් එකේ යනකොට ඉස්සරහා වලක් දැකලා ඒක බේරන්න ගිහින් ඒ වලටම බයිසිකලේ දාලා, ඇහැ නැතිනිසා පේන්නේ නෑනේ පව්.

මේවා behind the scene, එඩිට් කරලා දැම්මේ........මේවා දැම්මොත් කියයි බයික් එක ගත්ත විදිහ ටිකක් පැහැදිලි කරන්න කියලා........
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේවා behind the scene, එඩිට් කරලා දැම්මේ........මේවා දැම්මොත් කියයි බයික් එක ගත්ත විදිහ ටිකක් පැහැදිලි කරන්න කියලා........

    පාලක මන්ඩලෙන් කපලා, පෙරේරටනේ බයික් එක හම්බවුනේ අපෙන් අහන්න එපා කියනවා:rofl:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අප්පා .....:oo: පෙරේ රා මහත්තයාගේ ජිවිත කතාව දැන ගත්තේ දැන්නේ!:baffled:
    පොතක් ලියන්නත් පුළුවන්
    :P
    පෙරේරා ගේ ගමන් මග(නොමග)

    ස්තුතියි යාලුවා shiyan_786 විස්තරේ දැම්මට!
    11.gif

    අඩේ..... :lol::lol::lol:
    පෙරේරා අයියා මගෙන් සුභ පැතුම්!
    11.gif

    images

    අපි‍ට කියවන්න තව තවත්
    හොද දේ දාන්න!

    එලකිරි නම් පෙරේරා
    පෙරේරා නම් එලකිරී!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇවිත් බලපන්කෝ වෙලාවක අපේ දිහා,,මට උබලගෙ දිහා පට්ට ට්‍රැවලින් ත්‍රෙඩ් එකක් කරන්න පුලුවන්...අර කුනු කන්ද? හෆොයි

    :rolleyes:
    ඒ කන්ටේනර් යාඩ් එකක් යකෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    deleted version, explicit content PG-13

    දැන් සුද්දි අක්කලාට පාර පෙන්නන වැඩේ කරන්නේ, කලුවට කලුවේ උසට උසේ ඉන්න නිසා සුද්දා අයියලාත් මෙයාට හරිම කැමතියි.

    පාර පෙන්නන ගමන් ෆොටෝ සුද්දි අක්කලාව ෆොටෝ ගහනවා, එක ඇහැක් පේන්නේ නැතිනිසා සුද්දි අක්කව ෆොටෝ ගත්තට වදින්නේ background එක.
    ඒවා තමයි මේ දවස්වල අපිට පෙන්නන්නේ.

    ඇමරිකාවෙන් ආපු සුද්දා අයියා කෙනෙක්ට මොනවද දීලා බයික් එකක් ගන්න සල්ලි හොයාගත්තා.

    ලයිසන් ගන්න ගියාට ඇහැ නෑ කියලා දීලා නෑ, බොරුවට L බෝඩ් එකක් ගහගෙන පදිනවා.

    එළකිරි එකෙත් පෝස්ට් 9000ක් ගහලා 9ය නපුරු නිසා අපලා කාලේ ලඟදී දවසක බයික් එකේ යනකොට ඉස්සරහා වලක් දැකලා ඒක බේරන්න ගිහින් ඒ වලටම බයිසිකලේ දාලා, ඇහැ නැතිනිසා පේන්නේ නෑනේ පව්.

    මම මුකුත් කියන්නේ නෑ. :no:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මඩ පාර නම් මරු

    තව පොඩ්ඩෙන් විස් කරන්න අමතක වෙනවා

    ‍වෙල් ඩන් මචන් දිගටම අපිට තවත් දැනුම බෙදල දෙන ගමන් 10000 ගහපන් කන්ග්‍රෑට්ස්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි යාළුවා කිලා වැඩක් නැහැ හොද පොස්ට් දාන අපේ එලකිරි පවුලේ තවත් හොද පුදගලයෙක්......

    ඇස් වහා පිච්චෙන්නත් එපැයි එකනිසා ඉතින් දවස් දෙක්කක් තුනක් ඇදේහිටියට පඩු නැහැ.....

    හොද වෙන්න කිලා මන් පතනවා....
    :D:D:D:D

    හොඳ අදහස. දවස් තුනක් එක දිගට හිටියා ගෙදර හුඟ දවසකින්. ස්තුතියි මචං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි.අපේ Mr.පෙරේරා සද්ද නැතුව 9000 කිට්ටු කරල.
    මෙන්න මගෙනුත් සුභ පැතුම්.

    එලකිරි ආආආආආආආආආආආආආආආආආආආආආ