congrats Perera bro...

elakiri..and congrzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
පල පල..කන්කුන් තියනව නේද බරටම
උඹ බබා. උඹ දන්නේම නෑ මඩ ගහන්න.
ස්තුතියි මචං



සිත් ගත් එකම පෝස්ට් එක. ෂැම්පේන්
![]()

යකෝ මේක තරම් ලොකුය් මඩක් නම් මම දැක්කේ නෑ ජීවිතේට.... මඩ කෝච්චියක්ම ගහලනේ....
ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම් මචං...![]()

තවතවත් පොස්ට් ගැසීමට කාලය ලැබේවා......

CONGRATULATION MR,PERERA......oba wan aya EK familly ekata sampataki...
![]()