අන්දරේ , ඇම්ඩා මෙන් මනඃකල්පිත චරිතයක් නොවේය. මා කියවා ඇති ආකාරයට අන්දරේ ඉපදී ඇත්තේ මාතර , දික්වැල්ල ප්‍රදේශයේය. එහිම කොතනක හෝ ඔහු මිහිදන් කල ස්තානය ඇති බව මා අසා ඇත.
18 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කළ රාජාධි රාජසිංහ රජුගේ වාසල සේවකයෙකු වූ අන්දරේ හිටිවන කවි කීමට දක්ෂයෙකි.
පසුව ඔහු කවට අන්දරේ නමින් ප්‍රසිද්ධ විය.
රජුගේ මගුල් පොකුනේ සිටි මැඩියා රාත්‍රි කාලයේ කෑගැසීම රජුගේ නින්දට බාධාවක් විය. මැඩියා මරා දැමූ කෙනෙකුට තෑගි ලැබෙන බවට රජු අනබෙර ලැවීය. කිසිවෙක් ඊට සමත් නොවීය. පසුව අන්දරේ රාත්‍රි කාලයේ මැඩියාගේ හඬ එන දිසාව බලා එල්ලය ගෙන දුනෙන් විද මැඩියා නිහඬ කලේය.
මේ නිසා ඔහුට ” සද්ද විද්ද පටබැඳිගේ” යන නම්බු නාමය ලැබින.
( උපුටා ගත් විස්තරයකි )
මෙන්න කතාව

අන්දරේට රජතුමාගේ බිසව ගැන ආශාවක් ඇතිවිය.

රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”

අන්දරේ ඊට එකඟ විය.
මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රෝයල් කිචන් එකට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.
ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.
“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.

“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.

“ඒක තමයි අන්දරේ, ඔය කොයි …බඩුවත්……..ත් එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.

source : link

ඔව් ඔව්..නැත්නම් රජා අන්දරේගේ ** කපයි