SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden


වන්දනාවේ ගිහින් ඉන්න ආසය් මටත්
කොඉ ඉසව්වේද ඒ මෙත් පුරේ...
 
Last edited:

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වන්දනාවේ ගිහින් ඉන්න ආසය් මටත්
    කොඉ ඉසව්වේද ඒ මෙත් පුරේ...

    යු ටියුබ් වීඩියෝ දාන්නෙ ඔහොම නෙවෙයි :no:

    ඉස්සෙල්ලාම ඕන යූ ටියුබ් ලින්ක් එකට යන්න
    ඒකේ තියනවා සමාන(=) ලකුනෙන් එහා කෝඩ් එකක්

    just like this

    http://www.youtube.com/watch?v=
    PIE5QtkxzvM

    copy it and paste it between youtube tags
    [ YOUTUBE]-[/ YOUTUBE ]

    you are done

    good luck!!!
     

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    පෝරූවේක ඉන්න දා මගේ දූ,
    එය දකින්න මට වරම් ලැබේ දෝ,
    පෙර පිනක් නැතත් පියෙක් දුවේ මා,
    ජීවිතේම වේදනා සදා කල්,

    දූ ඉදීවි පෝරූවේ පියෙක් බලා ඉදී,
    නෙත් පුරා සිනා සිසී,
    මට පියෙක් වෙලා උරුම නෑ සුදු දුවේ...
    ප්‍රේමවන්ත දියනියේ...

    Oyala kauru hari gawa me song eka thiyenawada? mata sure na meka kiyanne kauda kiyala, Jothipala wage mathaka. but sure na.

    kauru hari thiyenawa nam hoyala denna, loku pinak
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පෝරූවේක ඉන්න දා මගේ දූ,
    එය දකින්න මට වරම් ලැබේ දෝ,
    පෙර පිනක් නැතත් පියෙක් දුවේ මා,
    ජීවිතේම වේදනා සදා කල්,

    දූ ඉදීවි පෝරූවේ පියෙක් බලා ඉදී,
    නෙත් පුරා සිනා සිසී,
    මට පියෙක් වෙලා උරුම නෑ සුදු දුවේ...
    ප්‍රේමවන්ත දියනියේ...

    Oyala kauru hari gawa me song eka thiyenawada? mata sure na meka kiyanne kauda kiyala, Jothipala wage mathaka. but sure na.

    kauru hari thiyenawa nam hoyala denna, loku pinak
    H R Jothipala-Du Hindeevi Poruwe.mp3
     

    SamanDis

    Member
    Jan 5, 2009
    92
    0
    0
    Anyone have original version of "Mahada Namathi wana bambara" by HR Jothipala? All I can find is the horrible new version with dubbed instruments...thanks!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113


    මට ඇන්ටන් ජෝන්ස්ගෙ නන්ස්ටොප් එක දෙනවද? හොඳ කොලිටි එකක් ඕන!



     
    Status
    Not open for further replies.