සිoහලයිනි අවදි වෙයව්!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
උඹේ කතාවට මම 100% එකඟයි. නීති දාලා මිනිස්සුන්ව බලෙන් තියා ගන්න ඕනේ නෑනේ...

දැන් මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා කල්පනා කරලා වැඩ කරලා තියෙනවා. ඒත් ඔය වගේ මිනිස්සු දැන් අඩුයි....:D:D

ehemada??? :rolleyes::rolleyes::rolleyes:

thanks bro :)
 
Rasim

Member
Sep 4, 2009
1,806
67
0
Colombo 9
අනේ පව් උඹලටත් කන්න නැතුව ඉද්දි කොහමද නේ අනිත් අයට කන්න දෙන්නේ. :(
බය වෙන්න එපා. ඇමරිකාවෙන් ආධාර කරයි උඹලට :rofl:

api nam kanawa no problem. oyalage agama aya enawa parawal gane kanna illagana. eyalata kauda adara danne.
mama dakka samaharak aya set eka pita enawa gewal walata kamata.
eyala kala agama pacharaya karanawa. ewa waradi nadda
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
machan munwa nawaththanna wena kramayaka ne arakshawa sadaha prathiprahara denna thama wenne .
gewal walata aregena me wage set dekakata withara gahala newspapers wala demmanama aye mun gewala gane ringanna enne.
apima hari set wela gahagena newspapers wala damu wena karanna deyaka ne

ඔයා අදහන ආගම ප්‍රචාරය කරන්න තියෙන හොඳම ක්‍රමය ඕක තමයි. ඔය විදියට කරුණාව පෙන්නුවම ඔය ජෙහෝව කාරයොත් පැහැදිලා ඔයාගෙ ආගමට හැරෙන්න ඉඩ තියෙනව. එතකොට ඔය මූලධර්මවාදීන් කිසි කෙනෙක් මේ රටේ ඉතුරු වෙන්නෙ නෑ.

:no::no:
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
api nam kanawa no problem. oyalage agama aya enawa parawal gane kanna illagana. eyalata kauda adara danne.
mama dakka samaharak aya set eka pita enawa gewal walata kamata.
eyala kala agama pacharaya karanawa. ewa waradi nadda

ලන්කාවෙම ඉඳගෙන පකිස්තානෙ කොඩියක් දාගෙන උඩුබුරන උඹ වගේ එකෙක් බවුද්ධ ඉතිහාසය නොදැන සිටීම පුදුමයට කරුණක් නෙමේ!!!:lol::lol::lol::lol:
 
කියපු දේ තේරුනේ නැහැ නොවැ............
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලන්කාවෙම ඉඳගෙන පකිස්තානෙ කොඩියක් දාගෙන උඩුබුරන උඹ වගේ එකෙක් බවුද්ධ ඉතිහාසය නොදැන සිටීම පුදුමයට කරුණක් නෙමේ!!!:lol::lol::lol::lol:
    ගනන් ගන්න එපා බං..ඕකා වගේ එකෙක් කියන ඒවට රිප්ලයි කරන කාලෙත් අපරාදේ:dull::nerd:
     
    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    api nam kanawa no problem. oyalage agama aya enawa parawal gane kanna illagana. eyalata kauda adara danne.
    mama dakka samaharak aya set eka pita enawa gewal walata kamata.
    eyala kala agama pacharaya karanawa. ewa waradi nadda
    උබලා ඔය විදිහට ඔය සිද්දිය දකින්නේ , නැති බැරි මිනිහෙක්ට උබලා උදව් කරන්න කැමති නැති හින්දනේ. ඔහොම හිතන්න එපා.