Sitti Maneela Video got Banned!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මම දකින්නේ නෑ.. මේ සිංදුවේ වැරද්දක්..
    ඒත්..
    මුස්ලිම් දේවස්ථාන පදනම් කරගෙන තිබ්බ හින්දා ද දන්නේත් නෑ,
    මේ වගේ තිරණයක් ගන්න හේතුව..

    කොහොම වුනත් ඉරාජ් කරන හැම සිංදුවක් ම සාර්ථක වේලා තියෙද්දි මේ වගේ ප්‍රශ්නයක් මතු වේලා ඒවාට නරක නාමයක් ලෑබෙන එක නම් ස්වභාවිකයි..

    එහෙනම් ඉතින් පන්සල් අස්සෙ රුපගත කරපු එවත් පෙන්නන එක නවත්තලා දන්න ඔනනෙ:rolleyes:
    අනිත් එක ඉරජ්ට මෙකෙන් කිසිදු පඩුවක් ඇතිවෙන්නෙ නැ
    ඉරජ් තව තවත් ප්‍රසිද්ද වෙන එක විතරයි වෙන්නෙ
     
    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    machan a song eke vdo eka banned kala nam . .samahara hindi movies lankawe athule thahanamma karanna onene ban . . . . .

    oyata wada relegious sensituive dewal live at 8 wala pennanawane ban

    meka machan popular song ekak allan amathiyek popular wenna hedimak widihata thama man dakinne

    pau weda beri tarzanla set eka kaloth karanne oyawage seen ekakma thama . . . .

    ochchara relegion gena hithanawanam . . hela uruweth anduwema iddi
    thamat ay anyagamika panatha sammatha kale neththe . . . . . .
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙනම් ඉතින් පන්සල් අස්සෙ රුපගත කරපු එවත් පෙන්නන එක නවත්තලා දන්න ඔනනෙ:rolleyes:
    අනිත් එක ඉරජ්ට මෙකෙන් කිසිදු පඩුවක් ඇතිවෙන්නෙ නැ
    ඉරජ් තව තවත් ප්‍රසිද්ද වෙන එක විතරයි වෙන්නෙ

    හ්ම්, ඒක තමයි..
    ඉරාජ් ගේ සිංදුවලදි.. මේ වගේ සිදුවිම් කිහිපයක් ම වේලා තියෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan a song eke vdo eka banned kala nam . .samahara hindi movies lankawe athule thahanamma karanna onene ban . . . . .

    oyata wada relegious sensituive dewal live at 8 wala pennanawane ban

    meka machan popular song ekak allan amathiyek popular wenna hedimak widihata thama man dakinne

    pau weda beri tarzanla set eka kaloth karanne oyawage seen ekakma thama . . . .

    ochchara relegion gena hithanawanam . . hela uruweth anduwema iddi
    thamat ay anyagamika panatha sammatha kale neththe . . . . . .

    මචන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ..
    ඔයා කිව්වා වගේ මේ වගේ දේවල් වලට තහනම් කරනවා නම් හින්දි සිනමා කොයි තරම් තහනමකට ලක් වෙන්න වෙනවා ද..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    හ්ම්, ඒක තමයි..
    ඉරාජ් ගේ සිංදුවලදි.. මේ වගේ සිදුවිම් කිහිපයක් ම වේලා තියෙනවා..

    මොනවගෙ සිදුවෙම්ද වෙලා තියෙන්නෙ මිට කලින්?
    නිකන් බොරු කියන්නෙ නැතුව හිටපන් බන්
    ඉරජ් අපු දවස්වල කරපු J town story මියුසික් විඩියො එකට
    සිංහල වෙච්ච අපි විරුද්ද වෙලා කැගන්න ගියෙ නැ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවගෙ සිදුවෙම්ද වෙලා තියෙන්නෙ මිට කලින්?
    නිකන් බොරු කියන්නෙ නැතුව හිටපන් බන්
    ඉරජ් අපු දවස්වල කරපු J town story මියුසික් විඩියො එකට
    සිංහල වෙච්ච අපි විරුද්ද වෙලා කැගන්න ගියෙ නැ

    ඇයි මචන්.. ඉරාජ් ගේ මල් සිංදුවට ත් ඒ දවස් වේල තහනමක් පැනවේලා තිබ්බා නේ..

    මතක ද ?
    :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113

    ඇයි මචන්.. ඉරාජ් ගේ මල් සිංදුවට ත් ඒ දවස් වේල තහනමක් පැනවේලා තිබ්බා නේ..

    මතක ද ?
    :rolleyes:

    මම දන්න තරමින් මල් සිංදුවට එහෙම දෙයක් වුනෙ නැ
    මෙතන දැන් වෙලා තියෙන්නෙ සමාජ විරොදි සිදුවිම් ඇතුලත් නිසා
    විඩියො එක තහනම් කිරිමක් නෙමෙයි
    මෙතන තියෙනවයි කියන ප්‍රශ්නෙ වෙනත් දෙයක් කියලා ඔයා හොදාකරවම දන්නවනෙ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම දන්න තරමින් මල් සිංදුවට එහෙම දෙයක් වුනෙ නැ
    මෙතන දැන් වෙලා තියෙන්නෙ සමාජ විරොදි සිදුවිම් ඇතුලත් නිසා
    විඩියො එක තහනම් කිරිමක් නෙමෙයි
    මෙතන තියෙනවයි කියන ප්‍රශ්නෙ වෙනත් දෙයක් කියලා ඔයා හොදාකරවම දන්නවනෙ.

    ඔව්, එක තමයි මමත් මුලදි ඉදලාම කියන්න උත්සහ කලේ..
    මේ සිංදුවට මේ වගේ තිරණයක් පදනම් වුන එක වැරදි කියලා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඔව්, එක තමයි මමත් මුලදි ඉදලාම කියන්න උත්සහ කලේ..
    මේ සිංදුවට මේ වගේ තිරණයක් පදනම් වුන එක වැරදි කියලා..

    එත් මැදදි ඔයා කතාව වෙනස් කරානෙ
    අතිතයෙත් මෙහෙම දෙවල් ඉරාජ් සම්බන්දව වෙලා තියෙනවයි කියලා