මම දකින්නේ නෑ.. මේ සිංදුවේ වැරද්දක්..
ඒත්..
මුස්ලිම් දේවස්ථාන පදනම් කරගෙන තිබ්බ හින්දා ද දන්නේත් නෑ,
මේ වගේ තිරණයක් ගන්න හේතුව..
කොහොම වුනත් ඉරාජ් කරන හැම සිංදුවක් ම සාර්ථක වේලා තියෙද්දි මේ වගේ ප්‍රශ්නයක් මතු වේලා ඒවාට නරක නාමයක් ලෑබෙන එක නම් ස්වභාවිකයි..

එහෙනම් ඉතින් පන්සල් අස්සෙ රුපගත කරපු එවත් පෙන්නන එක නවත්තලා දන්න ඔනනෙ
අනිත් එක ඉරජ්ට මෙකෙන් කිසිදු පඩුවක් ඇතිවෙන්නෙ නැ
ඉරජ් තව තවත් ප්‍රසිද්ද වෙන එක විතරයි වෙන්නෙ
machan a song eke vdo eka banned kala nam . .samahara hindi movies lankawe athule thahanamma karanna onene ban . . . . .
oyata wada relegious sensituive dewal live at 8 wala pennanawane ban
meka machan popular song ekak allan amathiyek popular wenna hedimak widihata thama man dakinne
pau weda beri tarzanla set eka kaloth karanne oyawage seen ekakma thama . . . .
ochchara relegion gena hithanawanam . . hela uruweth anduwema iddi
thamat ay anyagamika panatha sammatha kale neththe . . . . . .
හ්ම්, ඒක තමයි..
ඉරාජ් ගේ සිංදුවලදි.. මේ වගේ සිදුවිම් කිහිපයක් ම වේලා තියෙනවා..
මොනවගෙ සිදුවෙම්ද වෙලා තියෙන්නෙ මිට කලින්?
නිකන් බොරු කියන්නෙ නැතුව හිටපන් බන්
ඉරජ් අපු දවස්වල කරපු J town story මියුසික් විඩියො එකට
සිංහල වෙච්ච අපි විරුද්ද වෙලා කැගන්න ගියෙ නැ

ඇයි මචන්.. ඉරාජ් ගේ මල් සිංදුවට ත් ඒ දවස් වේල තහනමක් පැනවේලා තිබ්බා නේ..
මතක ද ?![]()
මම දන්න තරමින් මල් සිංදුවට එහෙම දෙයක් වුනෙ නැ
මෙතන දැන් වෙලා තියෙන්නෙ සමාජ විරොදි සිදුවිම් ඇතුලත් නිසා
විඩියො එක තහනම් කිරිමක් නෙමෙයි
මෙතන තියෙනවයි කියන ප්‍රශ්නෙ වෙනත් දෙයක් කියලා ඔයා හොදාකරවම දන්නවනෙ.
ඔව්, එක තමයි මමත් මුලදි ඉදලාම කියන්න උත්සහ කලේ..
මේ සිංදුවට මේ වගේ තිරණයක් පදනම් වුන එක වැරදි කියලා..
Mahindage boru wadak
rate thawa ewa ona tharam thiyenawa
