Sitti Maneela Video got Banned!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මුස්ලිම් කොමියුනිටි එකෙන් මොකක් හරි කේස් එකක් එන්න ඇති. හැබැයි ඉතින් ඔහොමනම් බෑ , එක එක දේවල් කියන කියන විදියට කරන්න.ඉස්සරහට සිංහලයට ගොඩක් ප්‍රශ්න එයි වගේ !!!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Good Work TRC
    Iraj should be punished for it

    උබලට ඕන හැමදේම කරගන්නනම් අපිවගේ උන් මේ පොළවෙන් නැතිවෙලා යනකන් ඉන්න වෙයි
    :angry::angry::angry:
     

    T Sunami2.2

    Member
    Oct 16, 2010
    92
    1
    0
    මටනම් තේරෙන විදියට මේ සින්දුවේ visual එක තහනම් කරන්න කිසිම හේතුවක් නෑ. ඔයිට වඩා මුස්ලිම් ගෑනු ලමයි එක්ක පැනල යන ඒවම තියෙනවනේ. අර ප්‍රේමය උසයි කියන සින්දුව.
    මට හිතෙන හැටියට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්, මෙතන කටහරි iraj ගෙන් ලැබෙන ගතමනාව අඩු වෙන්න ඇති.
    එවගේ ප්‍රශ්න වලට මේ වගේ ලස්සන visual එකක් තහනම් කරන එකට මගේ බලවත් විරෝධය.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මටනම් තේරෙන විදියට මේ සින්දුවේ visual එක තහනම් කරන්න කිසිම හේතුවක් නෑ. ඔයිට වඩා මුස්ලිම් ගෑනු ලමයි එක්ක පැනල යන ඒවම තියෙනවනේ. අර ප්‍රේමය උසයි කියන සින්දුව.
    මට හිතෙන හැටියට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්, මෙතන කටහරි iraj ගෙන් ලැබෙන ගතමනාව අඩු වෙන්න ඇති.
    එවගේ ප්‍රශ්න වලට මේ වගේ ලස්සන visual එකක් තහනම් කරන එකට මගේ බලවත් විරෝධය.

    හරියට හරි ප්‍රේමය උසයි කියන සිංදුවෙ එක තැනක කියනවා '' ෆර්දාවෙන් මුන වසා ශාමෙලා'' කියලා
    එතනදි මෙ දැන් කැගහන කට්ටිය කොහෙද දන්නෙ නැ හිටියෙ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉස්සරහට ලන්කාවෙ ටී.වී/මියුසික් වීඩියෝ බලලත් ඉවරයි :rofl:
    සුභම සුභ අනාගතයක් :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය සින්දුවේ මුල යන part 1 මොකක්ද කියලා දන්න කෙනෙක් මම හිතන්නේ නෑ මෙතන ප්‍රේමය උසයි song එකයි සිත්තිමනීලා එකෙයි visual compare කරයි කියලා
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම දකින්නේ නෑ.. මේ සිංදුවේ වැරද්දක්..
    ඒත්..
    මුස්ලිම් දේවස්ථාන පදනම් කරගෙන තිබ්බ හින්දා ද දන්නේත් නෑ,
    මේ වගේ තිරණයක් ගන්න හේතුව..

    කොහොම වුනත් ඉරාජ් කරන හැම සිංදුවක් ම සාර්ථක වේලා තියෙද්දි මේ වගේ ප්‍රශ්නයක් මතු වේලා ඒවාට නරක නාමයක් ලෑබෙන එක නම් ස්වභාවිකයි..
    :yes: :yes: :yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇයි එහෙම කියන්නේ
    ඔයා දන්නවනේ සහෝ... මුස්ලිම් ආගම සහ මුස්ලිම් කාන්තාව.
    ඔවුන්ගේ ආගමට පිටින් යන දර්ශන තියෙනව..... මේක මුස්ලිම් සහෝදරයෙක් හැදුවනම් ප්‍රශ්නයක් නෑ,