මම මේ ත්‍රේඩ් එක දාන්නේ ප්‍රසිද්ධියේ ස්ලීට් එකේ ඉන්න අයගෙන් සමාව ඉල්ලීමටයි , මම මීට මාසයකට පමන ඉහතදී ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුද ? යැයි විමසා ත්‍රේඩ් එකක් දැමුවෙමි ,එහිදී මම ( පෙර කරුමෙකටද කොහෙද ) රජයේ කැම්පස් වල බැජ් ෆිට් එක වැඩි කිරීම සඳහා රැග් භාවිතා කරනවා යැයි අසා තිබෙන බව එහිදී සඳහන් කරා මෙම නිසා සමහර දෙනෙක් මා එම ත්‍රේඩ් එක මගින් කියන්න උත්සහ කර දේ වැරදියට තේරුම් ගත්තා. නමුත් මම කියන්න උත්සහ කල දේ පිළිබඳව නැවත නැවත කීමෙන් සියලු දෙනාම පාහේ මම කීමට උත්සහ කලේ කුමක්ද යන්න තේරුම් ගත්තා. මම විසින් ටින් ටින් අයියාට කියා ඉවත් කරවා ගන්නා ලද ඉහත ත්‍රේඩ් එකේදී මම මේ සිද්දිය පිලිබඳව මුලින්ම සමාව ඉල්ලුවෙමි. සැම දෙනාම එය පිලිගන්නට ඇතැයි මා සිතුවත් එක් අයකු තාම මට සමාව දීමට අකමැති බව පෙනෙයි. ඔහු විසින් ඉහත සිද්දියෙන් පසු මා විසින් දමනු ලැබූ "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්ගේ ක්‍රියා" ත්‍රේඩ් එකේදි මෙසේ පවසා තිබුනි..
මචන් නලින් , මම ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුයිද කියලා , අහලා ත්‍රෙඩ් එකක් දැම්මා තමයි. මගේ කරුමෙට රජයේ කැම්පස් වල අය බැජ් ෆිට් එක ඇති කරන්න රැග් එක යොදා ගන්නවා කියලා මම අහලා තියනවා කියලා ඒකෙ දැම්මා, ඒකෙන් උනේ මම කියන්න අදහස් කර දේ ගැන වෙන අදහසක් ආපු එකයි ,මිනිස්සු අතින් වැරදි වෙනවා මචන් මම අදටත් ඒ ගැන පසු තැවෙනවා ඒත් මුලු ත්‍රෙඩ් එකම කියවපු කෙනෙකුට තේරෙනවා මම කියන්න උත්සහ කරේ මොකක්ද කියලා. හැබැයි මචන් මම ඒකෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.දැන් මම මේ ප්‍රශ්නෙට එන්නම්. ඔයා කියනවා මම මේ වීඩීයෝ එක දාලා තව ප්‍රශ්න ඇති කරන්න යනවා කියලා.ඔයා මොන ආගමකද කියලා මම දන්නේ නැහැ නලින්, ඒත් ඔයා මේ වීඩීයෝ එක දැක්කම තේරෙයි අපි මේ දේගැන දැනුවත් කමක් නැතුව ඉන්න ටිකට එව්න් කොච්චර විනාසයක් කරලද කියලා ,මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ මචෝ හැබැයි අපි දෙන්නගේ මතයන් ගැලපෙන්නේ නැහැ.මම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාට හරි ඔයාගේ මතයට විරුද්දව දෙයක් කරා නම් මට සමාවෙයන්.............

......
පසුව ඉහත කොමෙන්ටුව ත්‍රේඩ් එකෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මම නැවත පී.එම් එකක් යැව්වෙමි. එය පහත ඇත........
........ නමුත් එය ඔහු ඉවත් කරේ නැත. මම සිතුවේ ඔහු මා යවන ලද පී.එම් තවමත් බලා නැත කියාය. නමුත් ඔහු විසින් මීලඟට මා දමන ලද "මූලධර්මවාදීන්ගේ ක්‍රියා වීඩියෝ එක........." ත්‍රේඩ් එකේ යලිත් මෙසේ පවසා ඇත....

.......ඔයාලා මට සමාව දෙනවාද ?
... මෙය දුටු මම පී.එම් එකක් තුලින් හා එම ත්‍රේඩ් එක තුලදී ප්‍රසිධියේ ඔහුගෙන් සමාව ඉල්ලිමි එය පහතින් ඇත.........me OP thamai, SLIIT eke batchfit nahai, rag deepan kiyalath thread ekak damme.
muta one, rate mokak hari nathi prashnayak athi karanna!
මචන් නලින් , මම ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුයිද කියලා , අහලා ත්‍රෙඩ් එකක් දැම්මා තමයි. මගේ කරුමෙට රජයේ කැම්පස් වල අය බැජ් ෆිට් එක ඇති කරන්න රැග් එක යොදා ගන්නවා කියලා මම අහලා තියනවා කියලා ඒකෙ දැම්මා, ඒකෙන් උනේ මම කියන්න අදහස් කර දේ ගැන වෙන අදහසක් ආපු එකයි ,මිනිස්සු අතින් වැරදි වෙනවා මචන් මම අදටත් ඒ ගැන පසු තැවෙනවා ඒත් මුලු ත්‍රෙඩ් එකම කියවපු කෙනෙකුට තේරෙනවා මම කියන්න උත්සහ කරේ මොකක්ද කියලා. හැබැයි මචන් මම ඒකෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.දැන් මම මේ ප්‍රශ්නෙට එන්නම්. ඔයා කියනවා මම මේ වීඩීයෝ එක දාලා තව ප්‍රශ්න ඇති කරන්න යනවා කියලා.ඔයා මොන ආගමකද කියලා මම දන්නේ නැහැ නලින්, ඒත් ඔයා මේ වීඩීයෝ එක දැක්කම තේරෙයි අපි මේ දේගැන දැනුවත් කමක් නැතුව ඉන්න ටිකට එව්න් කොච්චර විනාසයක් කරලද කියලා ,මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ මචෝ හැබැයි අපි දෙන්නගේ මතයන් ගැලපෙන්නේ නැහැ.මම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාට හරි ඔයාගේ මතයට විරුද්දව දෙයක් කරා නම් මට සමාවෙයන්.............

...... පසුව ඉහත කොමෙන්ටුව ත්‍රේඩ් එකෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මම නැවත පී.එම් එකක් යැව්වෙමි. එය පහත ඇත........
nalin , "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්" thread eke sliit eka gana kiyala dhapu comment eka ain karahan machan loku udhawwak e prashne apahu adhala ganna epa ban. loku udhawwak plz.......................

........ නමුත් එය ඔහු ඉවත් කරේ නැත. මම සිතුවේ ඔහු මා යවන ලද පී.එම් තවමත් බලා නැත කියාය. නමුත් ඔහු විසින් මීලඟට මා දමන ලද "මූලධර්මවාදීන්ගේ ක්‍රියා වීඩියෝ එක........." ත්‍රේඩ් එකේ යලිත් මෙසේ පවසා ඇත....
.... එම නිසා මම ඔහුගෙන් නැවත වරක් ප්‍රසිධියේ මෙසේ සමාව ඉල්ලා සිටිමට කැමැත්තෙමි. " නලින් 25 ඇතුලු ස්ලීට් යාලුවනි මම නොසිතා දමන ලද ත්‍රේඩ් එක වෙනුවෙන් මට සමාවවුව මැනවි"......SLIIT eke rag deepan kiyapu eka mu!

.......ඔයාලා මට සමාව දෙනවාද ?