sliit බැජ් ෆිට් (nalin25).........

sam gaysh

Member
Sep 20, 2010
82
24
0
මම මේ ත්‍රේඩ් එක දාන්නේ ප්‍රසිද්ධියේ ස්ලීට් එකේ ඉන්න අයගෙන් සමාව ඉල්ලීමටයි , මම මීට මාසයකට පමන ඉහතදී ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුද ? යැයි විමසා ත්‍රේඩ් එකක් දැමුවෙමි ,එහිදී මම ( පෙර කරුමෙකටද කොහෙද ) රජයේ කැම්පස් වල බැජ් ෆිට් එක වැඩි කිරීම සඳහා රැග් භාවිතා කරනවා යැයි අසා තිබෙන බව එහිදී සඳහන් කරා මෙම නිසා සමහර දෙනෙක් මා එම ත්‍රේඩ් එක මගින් කියන්න උත්සහ කර දේ වැරදියට තේරුම් ගත්තා. නමුත් මම කියන්න උත්සහ කල දේ පිළිබඳව නැවත නැවත කීමෙන් සියලු දෙනාම පාහේ මම කීමට උත්සහ කලේ කුමක්ද යන්න තේරුම් ගත්තා. මම විසින් ටින් ටින් අයියාට කියා ඉවත් කරවා ගන්නා ලද ඉහත ත්‍රේඩ් එකේදී මම මේ සිද්දිය පිලිබඳව මුලින්ම සමාව ඉල්ලුවෙමි. සැම දෙනාම එය පිලිගන්නට ඇතැයි මා සිතුවත් එක් අයකු තාම මට සමාව දීමට අකමැති බව පෙනෙයි. ඔහු විසින් ඉහත සිද්දියෙන් පසු මා විසින් දමනු ලැබූ "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්ගේ ක්‍රියා" ත්‍රේඩ් එකේදි මෙසේ පවසා තිබුනි..
me OP thamai, SLIIT eke batchfit nahai, rag deepan kiyalath thread ekak damme.

muta one, rate mokak hari nathi prashnayak athi karanna!
... මෙය දුටු මම පී.එම් එකක් තුලින් හා එම ත්‍රේඩ් එක තුලදී ප්‍රසිධියේ ඔහුගෙන් සමාව ඉල්ලිමි එය පහතින් ඇත.........
මචන් නලින් , මම ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුයිද කියලා , අහලා ත්‍රෙඩ් එකක් දැම්මා තමයි. මගේ කරුමෙට රජයේ කැම්පස් වල අය බැජ් ෆිට් එක ඇති කරන්න රැග් එක යොදා ගන්නවා කියලා මම අහලා තියනවා කියලා ඒකෙ දැම්මා, ඒකෙන් උනේ මම කියන්න අදහස් කර දේ ගැන වෙන අදහසක් ආපු එකයි ,මිනිස්සු අතින් වැරදි වෙනවා මචන් මම අදටත් ඒ ගැන පසු තැවෙනවා ඒත් මුලු ත්‍රෙඩ් එකම කියවපු කෙනෙකුට තේරෙනවා මම කියන්න උත්සහ කරේ මොකක්ද කියලා. හැබැයි මචන් මම ඒකෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.දැන් මම මේ ප්‍රශ්නෙට එන්නම්. ඔයා කියනවා මම මේ වීඩීයෝ එක දාලා තව ප්‍රශ්න ඇති කරන්න යනවා කියලා.ඔයා මොන ආගමකද කියලා මම දන්නේ නැහැ නලින්, ඒත් ඔයා මේ වීඩීයෝ එක දැක්කම තේරෙයි අපි මේ දේගැන දැනුවත් කමක් නැතුව ඉන්න ටිකට එව්න් කොච්චර විනාසයක් කරලද කියලා ,මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ මචෝ හැබැයි අපි දෙන්නගේ මතයන් ගැලපෙන්නේ නැහැ.මම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාට හරි ඔයාගේ මතයට විරුද්දව දෙයක් කරා නම් මට සමාවෙයන්.............:(:(:(......

පසුව ඉහත කොමෙන්ටුව ත්‍රේඩ් එකෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මම නැවත පී.එම් එකක් යැව්වෙමි. එය පහත ඇත........
nalin , "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්" thread eke sliit eka gana kiyala dhapu comment eka ain karahan machan loku udhawwak e prashne apahu adhala ganna epa ban. loku udhawwak plz.......................:dull::dull::dull:

........ නමුත් එය ඔහු ඉවත් කරේ නැත. මම සිතුවේ ඔහු මා යවන ලද පී.එම් තවමත් බලා නැත කියාය. නමුත් ඔහු විසින් මීලඟට මා දමන ලද "මූලධර්මවාදීන්ගේ ක්‍රියා වීඩියෝ එක........." ත්‍රේඩ් එකේ යලිත් මෙසේ පවසා ඇත....
SLIIT eke rag deepan kiyapu eka mu!
.... එම නිසා මම ඔහුගෙන් නැවත වරක් ප්‍රසිධියේ මෙසේ සමාව ඉල්ලා සිටිමට කැමැත්තෙමි. " නලින් 25 ඇතුලු ස්ලීට් යාලුවනි මම නොසිතා දමන ලද ත්‍රේඩ් එක වෙනුවෙන් මට සමාවවුව මැනවි"......:(:(:(.......ඔයාලා මට සමාව දෙනවාද ?
 
  • Like
Reactions: buddhi9077

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    nalin25 rata haraka......

    uba owa ganan ganna epa ban;););), yako :growl::growl::growl: ochchara kiyalath mu ahanne naththam eka uge witharak waraddak wenna baha param para gaanak thisse ena kaalakanni gathiyakda koheda ? oya nalin25 geriya :growl::growl::growl:okata wirudda mathayak thiyana hama ekaatama baninne fake profile ekakin aawa kiyala oka dhawasak matath banna, :growl::growl::growl:nalin25 rata haraka..............:growl::growl::growl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    නලින් වගෙ කුලු හරක් කියන එවා උබ වැඩිය ගනන් ගන්න එපා මචන්:D
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නලින් වගෙ කුලු හරක් කියන එවා උබ වැඩිය ගනන් ගන්න එපා මචන්:D

    කුලු හරක්ට ලැජ්ජා කරන්න එපා බන් මේ වගේ අපතයන්ට සමාන කරලා:dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපෝ වෙන කවුරු හරි කිව්වානම් සලකලා බලන්න තිබ්බා.නලින් කියන ඒකා කිව්වට ගනන් ගන්න එපා.;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    Ehema kiyanna epa ban... Aatal dena dialuth inna onene :lol::lol::lol:

    ආතල් නම් උපරිමයෙන්ම දෙනවා නලින් ගොයියා
    නලින්ට ඉන්න එකම යලුවා වින්ඩොස් 8:rofl:
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් keyala keuwata mun bath kana harak.mcn owa ganan ganna epa.umbe paduwe keyana de keyala palayan.Wadiya hithanna one na ban.Meke godak un fake id karayo ban.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම මේ ත්‍රේඩ් එක දාන්නේ ප්‍රසිද්ධියේ ස්ලීට් එකේ ඉන්න අයගෙන් සමාව ඉල්ලීමටයි , මම මීට මාසයකට පමන ඉහතදී ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුද ? යැයි විමසා ත්‍රේඩ් එකක් දැමුවෙමි ,එහිදී මම ( පෙර කරුමෙකටද කොහෙද ) රජයේ කැම්පස් වල බැජ් ෆිට් එක වැඩි කිරීම සඳහා රැග් භාවිතා කරනවා යැයි අසා තිබෙන බව එහිදී සඳහන් කරා මෙම නිසා සමහර දෙනෙක් මා එම ත්‍රේඩ් එක මගින් කියන්න උත්සහ කර දේ වැරදියට තේරුම් ගත්තා. නමුත් මම කියන්න උත්සහ කල දේ පිළිබඳව නැවත නැවත කීමෙන් සියලු දෙනාම පාහේ මම කීමට උත්සහ කලේ කුමක්ද යන්න තේරුම් ගත්තා. මම විසින් ටින් ටින් අයියාට කියා ඉවත් කරවා ගන්නා ලද ඉහත ත්‍රේඩ් එකේදී මම මේ සිද්දිය පිලිබඳව මුලින්ම සමාව ඉල්ලුවෙමි. සැම දෙනාම එය පිලිගන්නට ඇතැයි මා සිතුවත් එක් අයකු තාම මට සමාව දීමට අකමැති බව පෙනෙයි. ඔහු විසින් ඉහත සිද්දියෙන් පසු මා විසින් දමනු ලැබූ "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්ගේ ක්‍රියා" ත්‍රේඩ් එකේදි මෙසේ පවසා තිබුනි..
    ... මෙය දුටු මම පී.එම් එකක් තුලින් හා එම ත්‍රේඩ් එක තුලදී ප්‍රසිධියේ ඔහුගෙන් සමාව ඉල්ලිමි එය පහතින් ඇත.........
    මචන් නලින් , මම ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුයිද කියලා , අහලා ත්‍රෙඩ් එකක් දැම්මා තමයි. මගේ කරුමෙට රජයේ කැම්පස් වල අය බැජ් ෆිට් එක ඇති කරන්න රැග් එක යොදා ගන්නවා කියලා මම අහලා තියනවා කියලා ඒකෙ දැම්මා, ඒකෙන් උනේ මම කියන්න අදහස් කර දේ ගැන වෙන අදහසක් ආපු එකයි ,මිනිස්සු අතින් වැරදි වෙනවා මචන් මම අදටත් ඒ ගැන පසු තැවෙනවා ඒත් මුලු ත්‍රෙඩ් එකම කියවපු කෙනෙකුට තේරෙනවා මම කියන්න උත්සහ කරේ මොකක්ද කියලා. හැබැයි මචන් මම ඒකෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.දැන් මම මේ ප්‍රශ්නෙට එන්නම්. ඔයා කියනවා මම මේ වීඩීයෝ එක දාලා තව ප්‍රශ්න ඇති කරන්න යනවා කියලා.ඔයා මොන ආගමකද කියලා මම දන්නේ නැහැ නලින්, ඒත් ඔයා මේ වීඩීයෝ එක දැක්කම තේරෙයි අපි මේ දේගැන දැනුවත් කමක් නැතුව ඉන්න ටිකට එව්න් කොච්චර විනාසයක් කරලද කියලා ,මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ මචෝ හැබැයි අපි දෙන්නගේ මතයන් ගැලපෙන්නේ නැහැ.මම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාට හරි ඔයාගේ මතයට විරුද්දව දෙයක් කරා නම් මට සමාවෙයන්.............:(:(:(......

    පසුව ඉහත කොමෙන්ටුව ත්‍රේඩ් එකෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මම නැවත පී.එම් එකක් යැව්වෙමි. එය පහත ඇත........
    nalin , "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්" thread eke sliit eka gana kiyala dhapu comment eka ain karahan machan loku udhawwak e prashne apahu adhala ganna epa ban. loku udhawwak plz.......................:dull::dull::dull:

    ........ නමුත් එය ඔහු ඉවත් කරේ නැත. මම සිතුවේ ඔහු මා යවන ලද පී.එම් තවමත් බලා නැත කියාය. නමුත් ඔහු විසින් මීලඟට මා දමන ලද "මූලධර්මවාදීන්ගේ ක්‍රියා වීඩියෝ එක........." ත්‍රේඩ් එකේ යලිත් මෙසේ පවසා ඇත....
    .... එම නිසා මම ඔහුගෙන් නැවත වරක් ප්‍රසිධියේ මෙසේ සමාව ඉල්ලා සිටිමට කැමැත්තෙමි. " නලින් 25 ඇතුලු ස්ලීට් යාලුවනි මම නොසිතා දමන ලද ත්‍රේඩ් එක වෙනුවෙන් මට සමාවවුව මැනවි"......:(:(:(.......ඔයාලා මට සමාව දෙනවාද ?

    ඌඹත් මරු පොරක්නෙ මචන් එලකිරි එකට ඇවිත් දවසක් හටපු උන් දන්නව ඔය nalin25 කියන පොරට පු* හොරි කියල අපි නම් ඌ කියන ඒව පඩේකටවත් ගනන් ගන්නෙ නෑ උඹත් ඕව ගනන් ගන්න එපා මීට ටික දවසකට කලින් ඕක අපේ uradj දාපු ත්‍රෙඩ් එකක හැ*නෙන්න ඇවිත් ගමකට බයිට් උනා ඊට පස්සෙත් සෑහෙන ත්‍රෙඩ් වල ඩයල් එක වෙන්න හැදුව ඒත් අපි නම් උගෙ කමෙන්ට් බලු බෙට්ටක් තරම් වත් ගණන් ගන්නෙ නෑ දැක්කම නහය වහගන්නවත් උඹ ඕව ගනන් ගන්නෙ නැතුව ඉදපන්

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මචන් නලින් කියන්නේ මානසික රෝහලක ඉදන් හොරෙන් නෙට් එන පිස්සෙක් උඹ ඔව්ව ගනන් ගන්න එපා..
    අපි ඉර පෙන්නුවොත් ඒක ඉර නෙමේ හද කියන එකා තමා උගේ තියරිය.. ගනන් ගන්න එපා බන්:lol::lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් නලින් කියන්නේ මානසික රෝහලක ඉදන් හොරෙන් නෙට් එන පිස්සෙක් උඹ ඔව්ව ගනන් ගන්න එපා..
    අපි ඉර පෙන්නුවොත් ඒක ඉර නෙමේ හද කියන එකා තමා උගේ තියරිය.. ගනන් ගන්න එපා බන්:lol::lol::lol::lol:
    :lol::lol::lol:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඔයාටම ලැජ්ජා කරගන්නද මේ Thread එක දැම්මෙ?මතවාද වලට සමාව ගන්න එපා.වැරද්ද හදාගත්තම ඇතිනෙ බං.අනික Nalin25 කියන පොල් බූරුවගෙන් සමාව ගන්න තරම් මෝඩ වෙන්න එපා. :S :S :S
     
    sam gaysh

    Member
    Sep 20, 2010
    82
    24
    0
    ඔයාටම ලැජ්ජා කරගන්නද මේ Thread එක දැම්මෙ?මතවාද වලට සමාව ගන්න එපා.වැරද්ද හදාගත්තම ඇතිනෙ බං.අනික Nalin25 කියන පොල් බූරුවගෙන් සමාව ගන්න තරම් මෝඩ වෙන්න එපා. :S :S :S
    මේක සමහර විට මටම ලැජ්ජ කරගැනීමක් වෙන්න පුලුවන් මචන් , මම මේ පාර ස්ලීට් යන්න ඉන්නේ බන්,මම ඒකයි අර වගේ ත්‍රේඩ් එකක් දැම්මේ යන්න කලින් ස්ලීට් එක ගැන දැන ගන්න .දැන් නලින්25 කියන පොර මගේ හැම දාන ත්‍රේඩ් එකකටම ස්ලීට් කතාව ඇදලා ගන්න නිසා අනිත් ස්ලීට් එකේ අය මන් ගැන වැරදි වැටහීමක් ඇති කරගනී ඒ නිසයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ. මේ ත්‍රේඩ් එකෙන් මටම ලැජ්ජ කරගෙන හරි මට උවමනා වැරදි වැටහීමක් තියනවා නම් ඒක නැති කරලා දාන්න....ඒක නෙවෙයි හැමෝටම ස්තූතියි මන් වෙනුවෙන් කතාකරනවට......