මේ රටේ ඉස්සරහට ආයුබෝවේවා සින්දුව වගේ ඒවා විතරයි තියෙන්නේ


Good Work TRC
Iraj should be punished for it




ඇයි මචන්.. ඉරාජ් ගේ මල් සිංදුවට ත් ඒ දවස් වේල තහනමක් පැනවේලා තිබ්බා නේ..
මතක ද ?![]()

හරි හරි. ඔය පටන් ගැන්ම විතරයි. තව ඉස්සරහට ගොඩක් ඒවා බෑන් කරයි.
just like they baned porn මටනම් තේරෙන විදියට මේ සින්දුවේ visual එක තහනම් කරන්න කිසිම හේතුවක් නෑ. ඔයිට වඩා මුස්ලිම් ගෑනු ලමයි එක්ක පැනල යන ඒවම තියෙනවනේ. අර ප්‍රේමය උසයි කියන සින්දුව.
මට හිතෙන හැටියට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්, මෙතන කටහරි iraj ගෙන් ලැබෙන ගතමනාව අඩු වෙන්න ඇති.
එවගේ ප්‍රශ්න වලට මේ වගේ ලස්සන visual එකක් තහනම් කරන එකට මගේ බලවත් විරෝධය.
මම දකින්නේ නෑ.. මේ සිංදුවේ වැරද්දක්..
ඒත්..
මුස්ලිම් දේවස්ථාන පදනම් කරගෙන තිබ්බ හින්දා ද දන්නේත් නෑ,
මේ වගේ තිරණයක් ගන්න හේතුව..
කොහොම වුනත් ඉරාජ් කරන හැම සිංදුවක් ම සාර්ථක වේලා තියෙද්දි මේ වගේ ප්‍රශ්නයක් මතු වේලා ඒවාට නරක නාමයක් ලෑබෙන එක නම් ස්වභාවිකයි..

amathiyata wena wada naa
ඔයා දන්නවනේ සහෝ... මුස්ලිම් ආගම සහ මුස්ලිම් කාන්තාව.ඇයි එහෙම කියන්නේ