පැනල යන එක නෙමේ ප්‍රශ්නෙ ඒකෙ එක තැනක තියෙනව මුස්ලිම් කෙල්කේට රෝස මලක් දෙන එකකුයි.. කාමරේ කෙල්ලගේ සල්වාරියේ සෝල්ඩ් එක අයින් කරන එකකුයි ඒ දෙක ඇරෙන්න වෙනනම් ප්‍රශ්ණයක් නෑමටනම් තේරෙන විදියට මේ සින්දුවේ visual එක තහනම් කරන්න කිසිම හේතුවක් නෑ. ඔයිට වඩා මුස්ලිම් ගෑනු ලමයි එක්ක පැනල යන ඒවම තියෙනවනේ. අර ප්‍රේමය උසයි කියන සින්දුව.
මට හිතෙන හැටියට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්, මෙතන කටහරි iraj ගෙන් ලැබෙන ගතමනාව අඩු වෙන්න ඇති.
එවගේ ප්‍රශ්න වලට මේ වගේ ලස්සන visual එකක් තහනම් කරන එකට මගේ බලවත් විරෝධය.
ඔය සින්දුවේ මුල යන part 1 මොකක්ද කියලා දන්න කෙනෙක් මම හිතන්නේ නෑ මෙතන ප්‍රේමය උසයි song එකයි සිත්තිමනීලා එකෙයි visual compare කරයි කියලා
ඔයා දන්නවනේ සහෝ... මුස්ලිම් ආගම සහ මුස්ලිම් කාන්තාව.
ඔවුන්ගේ ආගමට පිටින් යන දර්ශන තියෙනව..... මේක මුස්ලිම් සහෝදරයෙක් හැදුවනම් ප්‍රශ්නයක් නෑ,
පැනල යන එක නෙමේ ප්‍රශ්නෙ ඒකෙ එක තැනක තියෙනව මුස්ලිම් කෙල්කේට රෝස මලක් දෙන එකකුයි.. කාමරේ කෙල්ලගේ සල්වාරියේ සෝල්ඩ් එක අයින් කරන එකකුයි ඒ දෙක ඇරෙන්න වෙනනම් ප්‍රශ්ණයක් නෑ
සහෝදරයා මේක විතරද මුස්ලිම් නීතියට පිටින් යන දර්ශන තියෙන වීඩියෝ එක වෙන්නේ
නැහැනේ සහෝ කීයක් තියෙනවද මුස්ලිම් කෙල්ලො පැනල යන එවා
මොකද මේ වීඩියෝ එක සමාජ සංස්කෘතිය උල්ලංගනය කරලද නැ නේ
සම්ප්‍රදායික මුස්ලිම් කෙල්ලෙක්ට ආදරය කරන සිංහල කොල්ලෙක් ගේ කතාවක් තියෙන්නෙ
ඇත්ත පෙන්නුවම මුන්ට මල පැනලද
සමාජ අභ්‍යන්තරයේ කොච්චර මේ වගේ දෙවල් හෝ මීට වඩා දෙවල් වෙනව ඇද්ද
ඒව ගැන සද්දයක් නෑ නේ මුන්
දේශපාලුවො සේරම එකයි
ඕකද මේකට තියෙන ප්‍රශ්නෙ
ඉතින් බන් ඔය කොලොන්ගේ ගෙවල් වල ගෑණුන්ගෙ රෙදි ගලවන්නෙම නෑ නේ එතකොට
අර මලකය මුස්ලිම් කෙල්ලො තියන් ඉනකොට මේව කිව්වෙ නෑ නේ
හෙන ගහන වැඩ
ඕක රූපවහිණියෙත් යනව හිටු කියලා අර නදිනිගෙ ප්‍රොග්‍රෑම් එකේ
ඔකේ අප්සට් එකක් තියෙනව නම් ඒවල ප්‍රචාරය කරයිද නෑ නේ හ්ම්





නෑ මචං අපි අනිත් ආගම් වලටත් ගරු කරන්න ඕනෙනෙ. මේකයි ඕකෙ මෙන්න මේ සීන් 3-4 අයින් කලානම් ඉවරයි.
රෙදි හොදන කෙල්ල ඉරාජ්ට විහුලු කරල නටන එක (ඒක ඒ අයගෙ ආගම අනුමත කරන්නෙ නෑ)
මුස්ලිම් කෙල්ලට මහ පාරෙ මලක් දෙන එක
කාමරේ කෙල්ලගෙ සෝල් එක අයින් කරන එක එතන කැත අදහසක් එන්නෙ
හරියටම හේතුව මොකක්ද දන්නෙ නෑනෙ තාම අපි බලමු මොකක්ද කේස් එක කියලmachan muslim kello kiyala ai natanne nathi jaathiyakda? Adare karan nathi jaathiyakda.aagamak wisin panawapu neethi athule kellek hasirena eka awulak naa. ma video eken kiyanne kisima aagamakata dahamakata minis sitha badala tiyanna ba.eka paalanayak witharai karanna puluwan. ehemanam kawadaawath muslim minissunta lamayek hadanna baha needa ? oita wadaa sex tyana video ona tharam tiyanawa.matanam ma video eke siraawatama kisima waradak naa....