Sitti Maneela Video got Banned!

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මටනම් තේරෙන විදියට මේ සින්දුවේ visual එක තහනම් කරන්න කිසිම හේතුවක් නෑ. ඔයිට වඩා මුස්ලිම් ගෑනු ලමයි එක්ක පැනල යන ඒවම තියෙනවනේ. අර ප්‍රේමය උසයි කියන සින්දුව.
    මට හිතෙන හැටියට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්, මෙතන කටහරි iraj ගෙන් ලැබෙන ගතමනාව අඩු වෙන්න ඇති.
    එවගේ ප්‍රශ්න වලට මේ වගේ ලස්සන visual එකක් තහනම් කරන එකට මගේ බලවත් විරෝධය.
    පැනල යන එක නෙමේ ප්‍රශ්නෙ ඒකෙ එක තැනක තියෙනව මුස්ලිම් කෙල්කේට රෝස මලක් දෙන එකකුයි.. කාමරේ කෙල්ලගේ සල්වාරියේ සෝල්ඩ් එක අයින් කරන එකකුයි ඒ දෙක ඇරෙන්න වෙනනම් ප්‍රශ්ණයක් නෑ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඔය සින්දුවේ මුල යන part 1 මොකක්ද කියලා දන්න කෙනෙක් මම හිතන්නේ නෑ මෙතන ප්‍රේමය උසයි song එකයි සිත්තිමනීලා එකෙයි visual compare කරයි කියලා

    සිත්තිමනිලා මියුසික් විඩියො එකෙන් පෙන්න්නනෙ
    මිනිමරුවෙන් තම අදරවන්තිය වෙනුවෙන් මැරකම් අත ඇරලා දැහැමි මර්ගයට අපු විදිය ගැනයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා දන්නවනේ සහෝ... මුස්ලිම් ආගම සහ මුස්ලිම් කාන්තාව.
    ඔවුන්ගේ ආගමට පිටින් යන දර්ශන තියෙනව..... මේක මුස්ලිම් සහෝදරයෙක් හැදුවනම් ප්‍රශ්නයක් නෑ,

    සහෝදරයා මේක විතරද මුස්ලිම් නීතියට පිටින් යන දර්ශන තියෙන වීඩියෝ එක වෙන්නේ

    නැහැනේ සහෝ කීයක් තියෙනවද මුස්ලිම් කෙල්ලො පැනල යන එවා

    මොකද මේ වීඩියෝ එක සමාජ සංස්කෘතිය උල්ලංගනය කරලද නැ නේ

    සම්ප්‍රදායික මුස්ලිම් කෙල්ලෙක්ට ආදරය කරන සිංහල කොල්ලෙක් ගේ කතාවක් තියෙන්නෙ
    ඇත්ත පෙන්නුවම මුන්ට මල පැනලද

    සමාජ අභ්යන්තරයේ කොච්චර මේ වගේ දෙවල් හෝ මීට වඩා දෙවල් වෙනව ඇද්ද

    ඒව ගැන සද්දයක් නෑ නේ මුන්

    දේශපාලුවො සේරම එකයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    සිත්තිමනිලා නිසා ජතින් අතර ප්‍රශ්න ඇතිවෙනවයි කියලා අන්ඩුව හිතනවා නම්
    සමහර ආගම් වෙනුවෙන් පවත්තාගෙන යන බලොග් තහනම් කරන්න වෙනවා
    මොකද මෙ ලගදි දවසක එ එක බලොග් එහෙක අහපු ප්‍රශ්නෙක තිබ්බෙ
    ආගම වෙනස් කල නිසාම තම ජතියත් වෙනස් විය යුතුද කියලා
    එවන් සංවෙදි ප්‍රශ්න අහන බලොග් වලට විරුද්දව අන්ඩුව ගන්න ක්‍රියාමර්ගෙ කුමක්ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැනල යන එක නෙමේ ප්‍රශ්නෙ ඒකෙ එක තැනක තියෙනව මුස්ලිම් කෙල්කේට රෝස මලක් දෙන එකකුයි.. කාමරේ කෙල්ලගේ සල්වාරියේ සෝල්ඩ් එක අයින් කරන එකකුයි ඒ දෙක ඇරෙන්න වෙනනම් ප්‍රශ්ණයක් නෑ
    ඕකද මේකට තියෙන ප්‍රශ්නෙ
    ඉතින් බන් ඔය කොලොන්ගේ ගෙවල් වල ගෑණුන්ගෙ රෙදි ගලවන්නෙම නෑ නේ එතකොට

    අර මලකය මුස්ලිම් කෙල්ලො තියන් ඉනකොට මේව කිව්වෙ නෑ නේ
    හෙන ගහන වැඩ

    ඕක රූපවහිණියෙත් යනව හිටු කියලා අර නදිනිගෙ ප්‍රොග්‍රෑම් එකේ
    ඔකේ අප්සට් එකක් තියෙනව නම් ඒවල ප්‍රචාරය කරයිද නෑ නේ හ්ම්
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මේකට comment කරන්න ඕනෙ අපේ මුස්ලිම් සහොදරයන්ම තමා.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සහෝදරයා මේක විතරද මුස්ලිම් නීතියට පිටින් යන දර්ශන තියෙන වීඩියෝ එක වෙන්නේ

    නැහැනේ සහෝ කීයක් තියෙනවද මුස්ලිම් කෙල්ලො පැනල යන එවා

    මොකද මේ වීඩියෝ එක සමාජ සංස්කෘතිය උල්ලංගනය කරලද නැ නේ

    සම්ප්‍රදායික මුස්ලිම් කෙල්ලෙක්ට ආදරය කරන සිංහල කොල්ලෙක් ගේ කතාවක් තියෙන්නෙ
    ඇත්ත පෙන්නුවම මුන්ට මල පැනලද

    සමාජ අභ්යන්තරයේ කොච්චර මේ වගේ දෙවල් හෝ මීට වඩා දෙවල් වෙනව ඇද්ද

    ඒව ගැන සද්දයක් නෑ නේ මුන්

    දේශපාලුවො සේරම එකයි

    නෑ මචං අපි අනිත් ආගම් වලටත් ගරු කරන්න ඕනෙනෙ. මේකයි ඕකෙ මෙන්න මේ සීන් 3-4 අයින් කලානම් ඉවරයි.
    රෙදි හොදන කෙල්ල ඉරාජ්ට විහුලු කරල නටන එක (ඒක ඒ අයගෙ ආගම අනුමත කරන්නෙ නෑ)
    මුස්ලිම් කෙල්ලට මහ පාරෙ මලක් දෙන එක

    කාමරේ කෙල්ලගෙ සෝල් එක අයින් කරන එක එතන කැත අදහසක් එන්නෙ

    • Like
    Reactions: sirajstc

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕකද මේකට තියෙන ප්‍රශ්නෙ
    ඉතින් බන් ඔය කොලොන්ගේ ගෙවල් වල ගෑණුන්ගෙ රෙදි ගලවන්නෙම නෑ නේ එතකොට

    අර මලකය මුස්ලිම් කෙල්ලො තියන් ඉනකොට මේව කිව්වෙ නෑ නේ
    හෙන ගහන වැඩ

    ඕක රූපවහිණියෙත් යනව හිටු කියලා අර නදිනිගෙ ප්‍රොග්‍රෑම් එකේ
    ඔකේ අප්සට් එකක් තියෙනව නම් ඒවල ප්‍රචාරය කරයිද නෑ නේ හ්ම්
    :(:(:(:(:(
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    නෑ මචං අපි අනිත් ආගම් වලටත් ගරු කරන්න ඕනෙනෙ. මේකයි ඕකෙ මෙන්න මේ සීන් 3-4 අයින් කලානම් ඉවරයි.
    රෙදි හොදන කෙල්ල ඉරාජ්ට විහුලු කරල නටන එක (ඒක ඒ අයගෙ ආගම අනුමත කරන්නෙ නෑ)
    මුස්ලිම් කෙල්ලට මහ පාරෙ මලක් දෙන එක

    කාමරේ කෙල්ලගෙ සෝල් එක අයින් කරන එක එතන කැත අදහසක් එන්නෙ

    machan muslim kello kiyala ai natanne nathi jaathiyakda? Adare karan nathi jaathiyakda.aagamak wisin panawapu neethi athule kellek hasirena eka awulak naa. ma video eken kiyanne kisima aagamakata dahamakata minis sitha badala tiyanna ba.eka paalanayak witharai karanna puluwan. ehemanam kawadaawath muslim minissunta lamayek hadanna baha needa ? oita wadaa sex tyana video ona tharam tiyanawa.matanam ma video eke siraawatama kisima waradak naa....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    machan muslim kello kiyala ai natanne nathi jaathiyakda? Adare karan nathi jaathiyakda.aagamak wisin panawapu neethi athule kellek hasirena eka awulak naa. ma video eken kiyanne kisima aagamakata dahamakata minis sitha badala tiyanna ba.eka paalanayak witharai karanna puluwan. ehemanam kawadaawath muslim minissunta lamayek hadanna baha needa ? oita wadaa sex tyana video ona tharam tiyanawa.matanam ma video eke siraawatama kisima waradak naa....
    හරියටම හේතුව මොකක්ද දන්නෙ නෑනෙ තාම අපි බලමු මොකක්ද කේස් එක කියල
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mokakda manda e video eke awula....... matanam hitenne eka asadaranai....... irajge anith vikara video ekka baladdi meka godak hoda video ekak....... ban karanawanam karanna tiyenne ara the ringtone song (mehe enna.... ahaganna... ) video ekane.......
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    දැන් හරිනේ කට්ටියම බලන් ඉදපන් සිංහල ජාතියට වෙනදේ:growl:
    තව ටික කාලෙකින් මුස්ලිම් පරයොන්ට ඕන විදියට හැම මගුලම කරන්න වෙයි
    එතකන් බලන ඉදපන් කට ඇරෙගෙන :angry::angry:
    ධර්මපාල තුමා කියූ දේ සැබෑවක් වේගේනයි යන්නේ:(
     
    koolz

    Member
    Nov 20, 2007
    3
    0
    0
    this song & the visual realy insults the muslim comunity in sri lanka..., iraj should think twice before making a track,, that insults any religion,, wht will u say, if a muslim guy make a track insulting buddhists...???