අඩේ අප්පා කාමරේට ගියා කියලා වීඩියෝ එක බෑන් කලා නං
කිස් එකක් එහෙම දුන්නනං ඉරාජ්ට මොනා කරයිද දන්නේ නෑ![]()
ඉරාජ්ගේ එතන ඇක්ටින් එක නම් චා...
ළමයෙක් අඬනවාත් ඇහෙනවානේ ඒ වෙලාවෙම, spices ෆිල්ම් එක වගේ

අඩේ අප්පා කාමරේට ගියා කියලා වීඩියෝ එක බෑන් කලා නං
කිස් එකක් එහෙම දුන්නනං ඉරාජ්ට මොනා කරයිද දන්නේ නෑ![]()

මම හිතන්නේ මේකෙන් ආගමට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද මේකේ හැටියට ඉරාජ් ගොයියා මුස්ලිම් පල්ලි යනවා. ඒ කියන්නේ පොර මුස්ලිම් ආගමට හැරෙනවා කියන එක. හරිනම් මේක BAN කරන්න ඕනා සිංහල බොදු ජනයාසිංහල කෙනෙක් මුස්ලිම් කෙල්ලෙක් සමඟ කාමරයට යන එක තමයි තියෙන්නේ වෙන දෙයක් නෑනේ



මම හිතන්නේ මේකෙන් ආගමට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද මේකේ හැටියට ඉරාජ් ගොයියා මුස්ලිම් පල්ලි යනවා. ඒ කියන්නේ පොර මුස්ලිම් ආගමට හැරෙනවා කියන එක. හරිනම් මේක BAN කරන්න ඕනා සිංහල බොදු ජනයා![]()

ඉරාජ්ගේ එතන ඇක්ටින් එක නම් චා...
ළමයෙක් අඬනවාත් ඇහෙනවානේ ඒ වෙලාවෙම, spices ෆිල්ම් එක වගේ![]()


එළකිරි එකේ මුස්ලිම් සහෝදරයන් මේගැන තමන්ගේ අදහස් දැක්කුවොත් කාටත් වටිනවා.

ඉරාජ්ගේ එතන ඇක්ටින් එක නම් චා...
ළමයෙක් අඬනවාත් ඇහෙනවානේ ඒ වෙලාවෙම, spices ෆිල්ම් එක වගේ![]()



නැහැ බන් ඊට කලින් ඉරාජ් ගොයියා පල්ලි යනවා පෙන්නනවා නේද... අර බන් කෙල්ල හැරිලා බලන්නේ තාත්තත් එක්ක යනකොට. ඒකෙන් කියවෙනවා නේද පොර ඒ ආගමට හැරුනා වගේ දෙයක්එතන හොරෙන් යන්නේ, ආගමට හැරෙන්නේ නෑ....![]()



නැහැ බන් ඊට කලින් ඉරාජ් ගොයියා පල්ලි යනවා පෙන්නනවා නේද... අර බන් කෙල්ල හැරිලා බලන්නේ තාත්තත් එක්ක යනකොට. ඒකෙන් කියවෙනවා නේද පොර ඒ ආගමට හැරුනා වගේ දෙයක්![]()
Aayu Booweewaaa Maharajaaneni !![]()

This song starts with "hayyalath salah" which is part of Islamic prayer Calling,and The meaning of that word is "Come to Pray",I think Iraj Group should have Discused with Muslim Friends or any other Muslims before reliase this song,but our country is freedom country,but No one can harm or insult any one by word or activities, saying by Fondermentel law.Iraj Is one of the best singer & Good human also,I think he doesn't want to Harm / insult Muslims,so Plz withdraw the Song.
Second: Helping to reforme somebody is very Islamic: You must do it. But, to do that, you dont have to invite him or her to your bed. In this video at what cost she is "reforming" him? 1. Her own dignity. 2. Her family's honour 3. The integrity of the society she belongs to. Does it worth it?




Mahinda The Great !ඔව්වා තමා ඉතුරුවෙන්නේ අන්තිමට
ALL HAIL THE KING
ඒක තමා.. බලමුකෝ මොකද වෙන්නේ කියලාඒකත් ඇත්ත, ඉරාජ්ගෙන්ම අහන්න ඕනා....