Sitti Maneela Video got Banned!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    අඩේ අප්පා කාමරේට ගියා කියලා වීඩියෝ එක බෑන් කලා නං
    කිස් එකක් එහෙම දුන්නනං ඉරාජ්ට මොනා කරයිද දන්නේ නෑ :lol:

    ඉරාජ්ගේ එතන ඇක්ටින් එක නම් චා...
    ළමයෙක් අඬනවාත් ඇහෙනවානේ ඒ වෙලාවෙම, spices ෆිල්ම් එක වගේ:lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සිංහල කෙනෙක් මුස්ලිම් කෙල්ලෙක් සමඟ කාමරයට යන එක තමයි තියෙන්නේ වෙන දෙයක් නෑනේ
    මම හිතන්නේ මේකෙන් ආගමට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද මේකේ හැටියට ඉරාජ් ගොයියා මුස්ලිම් පල්ලි යනවා. ඒ කියන්නේ පොර මුස්ලිම් ආගමට හැරෙනවා කියන එක. හරිනම් මේක BAN කරන්න ඕනා සිංහල බොදු ජනයා :yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම හිතන්නේ මේකෙන් ආගමට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද මේකේ හැටියට ඉරාජ් ගොයියා මුස්ලිම් පල්ලි යනවා. ඒ කියන්නේ පොර මුස්ලිම් ආගමට හැරෙනවා කියන එක. හරිනම් මේක BAN කරන්න ඕනා සිංහල බොදු ජනයා :yes::yes::yes:

    එතන හොරෙන් යන්නේ, ආගමට හැරෙන්නේ නෑ....:no:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉරාජ්ගේ එතන ඇක්ටින් එක නම් චා...
    ළමයෙක් අඬනවාත් ඇහෙනවානේ ඒ වෙලාවෙම, spices ෆිල්ම් එක වගේ:lol:
    :rofl:
    Iraj ta mee kaale apalay wage :dull:
    uu ambaaneta sirasen byt wuna... dan vdo ekath na :nerd:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එතන හොරෙන් යන්නේ, ආගමට හැරෙන්නේ නෑ....:no:
    නැහැ බන් ඊට කලින් ඉරාජ් ගොයියා පල්ලි යනවා පෙන්නනවා නේද... අර බන් කෙල්ල හැරිලා බලන්නේ තාත්තත් එක්ක යනකොට. ඒකෙන් කියවෙනවා නේද පොර ඒ ආගමට හැරුනා වගේ දෙයක් :oo::oo::oo:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නැහැ බන් ඊට කලින් ඉරාජ් ගොයියා පල්ලි යනවා පෙන්නනවා නේද... අර බන් කෙල්ල හැරිලා බලන්නේ තාත්තත් එක්ක යනකොට. ඒකෙන් කියවෙනවා නේද පොර ඒ ආගමට හැරුනා වගේ දෙයක් :oo::oo::oo:

    ඒකත් ඇත්ත, ඉරාජ්ගෙන්ම අහන්න ඕනා....
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    you tube comments
    This song starts with "hayyalath salah" which is part of Islamic prayer Calling,and The meaning of that word is "Come to Pray",I think Iraj Group should have Discused with Muslim Friends or any other Muslims before reliase this song,but our country is freedom country,but No one can harm or insult any one by word or activities, saying by Fondermentel law.Iraj Is one of the best singer & Good human also,I think he doesn't want to Harm / insult Muslims,so Plz withdraw the Song.

    Second: Helping to reforme somebody is very Islamic: You must do it. But, to do that, you dont have to invite him or her to your bed. In this video at what cost she is "reforming" him? 1. Her own dignity. 2. Her family's honour 3. The integrity of the society she belongs to. Does it worth it?

    :rolleyes::rolleyes::rolleyes::nerd:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව්වා තමා ඉතුරුවෙන්නේ අන්තිමට :oo:

    ALL HAIL THE KING
    Mahinda The Great !
    10.gif