(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    අපරාදේ තාත්තට කිව්වෙ, බැරිද ආයෙත් අම්මට කියල වෙන කාට හරි කියන්න:rolleyes::baffled:

    පුලුවන් බන් , කෙල්ලට කියන්න කියමු. එතකොට කථාවයි මායි දෙකම නැතිවෙයිද දන්නෑ
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    එවිල්ඩෝර් ට එල කෙල්ලෙක් ඉන්නවා
    ලයින් එකක් දාල බලහන් නෙලා ගත්තොත් ගොඩ

    හෆෝ...මේ මොකෝ මේ...උබේ මල් පති තමා මන් නෙලන්නේ දැන් එකින් එක...
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එවිල්ඩෝර් ට එල කෙල්ලෙක් ඉන්නවා
    ලයින් එකක් දාල බලහන් නෙලා ගත්තොත් ගොඩ
    Evildoer kellanta godak asai. me lagadith kelleta bus ekedi mokadda karanna gihilla guti kala:lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙන්න අපේ Octa HeliX ගේ Day Care එකේ Image එකක්...

    800543_kid_1.jpg
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Dreams අයියෙ අපි ඉතිං හොඳ යාලුවොනෙ....ඔයපරණ කතා අමතක කරලා දාන්න...සුදු අයියනේ...මොකටද ඔය නම් ගම් කියන්නේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කදිමයි මිතුර මා වැනි තව එකෙක් ඇත
    දවසේ මුලම ලොග්වෙමි එළකිරිය වෙත
    :D:D

    නැගිටපු ගමන් දතකට නොමැදා ම මම
    එළකිරි වෙතට පියමැන්නේ සෑම දින
    කෑමත් පසෙක තබලා එළකිරියෙ සැම
    දේ දැක බලා ගන්නෙමි හැම උදෑසන
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පුලුවන් බන් , කෙල්ලට කියන්න කියමු. එතකොට කථාවයි මායි දෙකම නැතිවෙයිද දන්නෑ
    :ෂොකඩ්:, දැන් කෙල්ල කොහෙන්ද බං එක පාරට කඩාපාත් උනේ:baffled: