(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට දැන් තමයි එන්න පුලුවන් වුනේ..
    දන්නවා නේ. එන්න පරක්කු වුනේ ප්‍රශ්නේ මොනවා ද කියලා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට දැන් තමයි එන්න පුලුවන් වුනේ..
    දන්නවා නේ. එන්න පරක්කු වුනේ ප්‍රශ්නේ මොනවා ද කියලා...

    වෙල් කම් වෙල් කම් කිව මෙන්න
    රැදෙන්න අපහා
    ෆන් ගන්න සැමදා

     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    එවිල්ඩෝර් ට එල කෙල්ලෙක් ඉන්නවා
    ලයින් එකක් දාල බලහන් නෙලා ගත්තොත් ගොඩ

    උබගෙ කෙල්ලො පස්සෙ එන්නෙ මොන කොල්ලොද බන් ඕකට සෙවල පෙරන්න ඕනෙ නෑ චොර කෑල්ලක් නැ ලොවෙත් නෑ

    ඔන්න ඉතිං මේ බබාලගෙ දෙබිඩි කතා...විහිලු දන්නේ නැතුව පටන් අරන් ඉතිං...පටන් අරගෙන..එතුමම ඉවරම කලා.... :rofl::rofl::rofl::rofl: