(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හුටා:baffled:, ගෙදර වයිෆරේට මාට්ටු උනොත්:rolleyes::oo::oo:

    ඒකද උඹ බිඩියට මාරු උනේ:rolleyes:

    තෑන්ක්ස් ජෑස්:love:

    :lol: :lol: ;)

    :lol:

    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Nokiwata mata terunaaa.....Oyage poddak silent wenakotaa....:D

    :lol::lol::lol:mata nam theruna ayya dismis kiyala :P


    වෙල් කම් වෙල් කම් කිව මෙන්න
    රැදෙන්න අපහා
    ෆන් ගන්න සැමදා


    හ්ම්, එක තමයි දැන් තමයි මට එන්න වුනේ..
    කලින් ඇවිල්ලා හිටියේ නම් අද රෑ වෙන කම් එකතු වෙනවා කියලා..
    :(
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මෙලෝ රහක් නෑ බන් උබේ කෙල්ල ගැන කථා කරලා

    ඇයි බං ඇති උනාද..ඇතිද දැන් කෙල්ලො ගැන කතා කලා....ගිහින තියෙන මලක් වවාගෙන හිටපන් බබෝ..අනුන්ගේ මල් වතු වලට ඇහැ දාන්නේ නැතුව...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නුපුරුදු ඇය දුටු පලමු දිනේ
    රතු පාටින් පෙනුනා



    මල් බී ඇති විට ඔබට එසේ
    සිහින පෙනී තිබුණා
    කෙදිනක හෝ දැක තිබුණ නිසා
    ඇය මතකෙට නැගුණා
    පියවි සිහිය ආ විට එය සිහිවී
    ලැජ්ජා‍ වෙන් සැලුණා
    එබැවින් අප වෙත මඩක් ගසා
    ඔබේ සිත ම මුලා කෙරුණා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්ලයින් නිසා මසුරං නම් ගොඩක් දෙමී
    ගුගල් වලට පින් දෙන්නට මමත් එමී
    ගූගල් වලින් මට කෙළවී හුඟක් කල්
    වැඩියෙං ගන්න ගිය හින්දයි වුනේ පල්

    :(:P:P

    :lol: :lol: mamaa mee wena seen ekakata heena uneeee..... ;)
    ඒක මිසක්, කමක් නෑ ඔන්න ඔහෙ චූන් වෙයං:P

    අපෝ මට කවි ලියන්න බෑ. ඒ දාල තිබුණෙ එළකිරි එකේ ම අවුරුදු 2 විතර කළින් දාපුව. ඒව කවිත් නෙමෙයි ද කොහෙද.
    ඔය එලට ලියන්නෙ, මොකද මේ බොරු කියන්නෙ:rolleyes::D
    මට දැන් තමයි එන්න පුලුවන් වුනේ..
    දන්නවා නේ. එන්න පරක්කු වුනේ ප්‍රශ්නේ මොනවා ද කියලා...
    එන්න එන්න, මෙහෙන් වාඩිවෙන්න:D:D