(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    දැන් එළකිරි එළකිරි රේඩියෝව අහගෙන ඉන්න
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා..

    මට අද තව දුරටත් අහගෙන ඉන්න බැරි වෙන එක ගැන නම් දුකයි..
    හෙට දවසේ ඉන්න බලාපොරොත්තුවෙන් එන්නම්..

    Gn bro:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් එළකිරි එළකිරි රේඩියෝව අහගෙන ඉන්න
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා..

    මට අද තව දුරටත් අහගෙන ඉන්න බැරි වෙන එක ගැන නම් දුකයි..
    හෙට දවසේ ඉන්න බලාපොරොත්තුවෙන් එන්නම්..

    එහෙමද එල එල ජීඑන් කිව්වා මෙන්න
    ස්විට් ඩ්‍රීම්ස් කිව්ව ඔන්න
    පරිස්සමින් ගිහින් එන්න

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol: :lol: malakeliyaiiii.....hodatama tada wela wagee....
    අපෝ නෑ‍, දැන්නං බුරුලෙන්ම යන්න වගේ හදන්නෙ:baffled::P

    දැන් එළකිරි එළකිරි රේඩියෝව අහගෙන ඉන්න
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා..

    මට අද තව දුරටත් අහගෙන ඉන්න බැරි වෙන එක ගැන නම් දුකයි..
    හෙට දවසේ ඉන්න බලාපොරොත්තුවෙන් එන්නම්..
    ගුඩ් නයිට් :D
    alllllllllll me man lal la owata:no::no:
    ඔන්න ඔන්න ඔන්න, බබා ටෝල්ක්ස් දාන්න හදනව:angry::D:D හෙට මට හොද එයාර් ෆ්‍රෙෂ්නර් එකක් ගෙනත් දියං:growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පස්සෙන් ගිය ඔබ ඇය ගැන නොදනීද
    කියනු එපා තවමත් බොරුව
    ගැලවෙනු ලැබේ රෙදි ඔබගේ ළගදීම
    රතු හැට්ටය පරිස්සමින් තියාගනු මැද්ද

    නොදන්න දෙයක් ඇයි මා පරිසම් කර ගන්නෙ
    කුමක් ද මල් බ‍බෝ ඔබ ‍මේ විමසන්නෙ
    රතු හැට්ටයට පැණි හැලු ඔබ එය දන්නේ
    අප වැනි අය නෑ කවදත් පස්සෙන් යන්නේ :P