ඔබ දැකුමෙන් මතක් වෙයි රතු හැට්ට
මොනා උනත් ඔබටම ගැලපෙන කෙල්ල
හොරයක් තිබුනත් මම එලි කෙරුවා ඇත්ත
දැන්වත් නවතනු කෙබ්බ
මා නොදනී එබැවින් මට මතක් නොවේ
ඔබට ම මතක් වෙන්නට නම් හේතු තියේ
ඔබ හෙලු නුරා බැලුමන් රතු හැට්ටෙ කෙරේ
නිදිමත වෙලාවට සිහිවෙනවා ද මලේ?

ඔබ දැකුමෙන් මතක් වෙයි රතු හැට්ට
මොනා උනත් ඔබටම ගැලපෙන කෙල්ල
හොරයක් තිබුනත් මම එලි කෙරුවා ඇත්ත
දැන්වත් නවතනු කෙබ්බ

ai mama uba danne na thiyena demand eka![]()

sellan na balagena giyama okkoma

කියමු බලන්න...
ok e langa eevaladi balamu. habai dan man chaa venna vageliyanna bari man paththakata velaa inne nathuva panditha kam karanna yanvane
![]()
EK Radio eke iddi ubata oya duka nathi wei ban......... eka hinda api e gana katha karana eka nathara karamu.......ඔව්, එහෙම වෙනවා නම් හොදයි..
puhsellan na balagena giyama okkoma
![]()


මාලිංග බ්‍රදර් මං එහෙනං යනෝ, ටටා බයි බායි![]()
ඒ උඹ අධෝවාතයක් පිටකරපු හින්ද, වාතය අසන්තතිකයිනෙ බං
දන්නෙවත් නෑ වගේ ඉන්න හැටි, නෝටියා![]()
කොහෙද යකෝ සුවද, අසූචි ගදhuta ubalath awada suwada
![]()


හොද වෙලාවට මං එයාර් ෆ්රෙෂ්නර් එකක් යූස් කරන්නෙ, ඒකත් නාස්ති උනා 


රොක්සිටියා තමයිකවුද මේ වායු දූෂණය කරන්නෙ


හීනෙන් තමයි ඉතින්
එල එල ගිහින් වරෙන් දෙවොලෙ දෙවියො බලන් ඉනවා ගුරා එන කම්


දැන් එළකිරි එළකිරි රේඩියෝව අහගෙන ඉන්න
හැමෝටම සුභ රාත්‍රියක් වේවා..
මට අද තව දුරටත් අහගෙන ඉන්න බැරි වෙන එක ගැන නම් දුකයි..
හෙට දවසේ ඉන්න බලාපොරොත්තුවෙන් එන්නම්..
හැම ප්‍රශ්නයකටම විසදුමක් නම් තියෙනවා තමයි..
ඒත් .. අපේ දුක
අපිම විසදුමක් හොයා ගන්න එක තමයි හොද නේ..
ඒත් මේ ප්‍රශ්නයෙ දි එහෙම බැරි වෙයි..

බායි කිව්වට බායිම නෑ, තව ඩිංගක් ඉන්නවසුභ රාත්‍රියක් වේවා!! ටටා බායි
