~Green Apple බයිට්~!

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න අද දාන්න හිතුන අමුතුම තාලේ Tread එකක්..මේක සමහරු නම් දන්නවත් ඇති..ඒ උනත් දාන්න හිතුන..:rolleyes:

අද ඉතිං වෙනද වගේ ගෙදර හවස ඇවිත් කන්න දෙයක් හොයනකොට දැක්ක අක්කගෙ පොඩි එකාට කවුරු හරි ගෙනත් දීල Green Apple ගෙඩි ටිකක් ..
මාත් ඉතිං මොකද කලේ ශේප් එකේ එකක් ගත්තා...:rofl::rolleyes:

නිකක් කනවට වඩා මේකෙන් පොඩි බයිට් එකක් හැදුවොත් හොදයි කියල හිතුන (බොන්න නෙවේ)..:no:
ඉතිං අපේ එලකිරි එකේ අයටත් මේක හදන හැටි කියල දෙන්න හිතුන මට..:D

භාවිතයට ගත හැකි අවස්ථා සහ විශේෂත්වය :-


  • ඉතා පහසුවෙන් සාදා ගත හැක..:D

  • කටට රසය :rofl:

  • කස්ටිය සෙට් උන අවස්ථාවක බයිට් එකක් ලෙසද use කල හැක:P

අවශ්‍ය දේවල් :-


  • Green Apple ගෙඩි කැමති ගනනක්..

  • ලුනු කුඩු

  • ගම්බිරිස් කුඩු


සාදාගන්නා ආකාරය
:-




  • මුලින් ඇපල් ගෙඩිය (ගෙඩි) හොදින් සෝදා ගන්න:)

73507_115306241864817_100001563261148_129134_309370_n.jpg




  • කුඩා පෙති වලට කපා ගන්න;)

67405_115306288531479_100001563261148_129135_313577_n.jpg





  • ගම්බිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න:D

33643_115306335198141_100001563261148_129136_7165501_n.jpg





  • ලුනු කුඩු ස්වල්පයක් එකතු කරන්න:cool:

72763_115306435198131_100001563261148_129137_7070681_n.jpg




  • දැන හොදින් කලවම් හෝ කවලම් කරගන්න :rofl::rolleyes:

72547_115306475198127_100001563261148_129138_7250533_n.jpg



ඊළගට තියෙන්නේ ඉතිං කන්න තමා..පිළිගන්වන්න ඕනේ නෑ :P


67212_115306531864788_100001563261148_129140_4772213_n.jpg




ඉතිං ඔයාලත් හදල බලන්න..
රස කොහොමද කියල කියන්නකෝ..
11.gif



 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දැන් උඹ ඕක කෑවා විතරද? ඕකත් එක්ක වෙන මුකුත් ගත්තේ නැහැ.:rolleyes::P
    හදල බලන්න ඕනේ.:rofl: